Doowili mala
[00:20.99] පානා සිනහ සේනා
[00:23.65] මා හා හැඟුම් මවනා
[00:26.58] සුරඟනක් සේ පේනා
[00:28.98] සුරඟනක් සේ පේනා
[00:31.12] ආලෙන් දෑස දල්වා
[00:33.50] කෝලෙන් මදෙස බැලුවා
[00:36.16] තරු දෙනෙත් යුග ඕනා
[00:38.55] තරු දෙනෙත් යුග ඕනා
[00:40.94] පර්දාවෙන් වැසුනු ඇගේ හසරැල් සුවය ගෙනේවී
[00:45.99] අනුරාගී පෙම් හැඟුමේ හදවත මා ඇවිලේවී
[00:50.77] හමනා දූවිලි සුළඟේ සැඩ හිරු රැසින් මුවා වී
[00:55.55] නෙතු දෑලේ හද සතපා ඉන්නට ඒදෝ පේවී
[01:19.99] පානා සිනහ සේනා
[01:22.65] මා හා හැඟුම් මවනා
[01:25.31] සුරඟනක් සේ පේනා
[01:27.42] සුරඟනක් සේ පේනා
[01:29.82] ආලෙන් දෑස දල්වා
[01:32.48] කෝලෙන් මදෙස බැලුවා
[01:34.86] තරු දෙනෙත් යුග ඕනා
[01:37.26] තරු දෙනෙත් යුග ඕනා
[01:39.64] සේයා මවාවි ආශා හෘදේ
[01:43.37] සැලේවි කෙහෙරැල් සුළඟේ
[01:46.02] නුරා සිහින ගේනා
[01:49.48] ගිනියම් සුළං වාලුකා කතරේ
[01:53.19] දවා සුසුම් හිරු කිරණේ
[01:55.58] දූලි කුසුම පිපුනා
[01:59.27] පර්දාවෙන් වැසුනු ඇගේ හසරැල් සුවය ගෙනේවී
[02:04.32] අනුරාගී පෙම් හැඟුමේ හදවත මා ඇවිලේවී
[02:09.09] හමනා දූවිලි සුළඟේ සැඩ හිරු රැසින් මුවා වී
[02:14.15] නෙතු දෑලේ හද සතපා ඉන්නට ඒදෝ පේවී
[02:38.31] සේයා මවාවි ආශා හෘදේ
[02:42.56] සැලේවි කෙහෙරැල් සුළඟේ
[02:44.69] නුරා සිහින ගේනා
[02:48.41] ගිනියම් සුළං වාලුකා කතරේ
[02:52.13] දවා සුසුම් හිරු කිරණේ
[02:54.52] දූලි කුසුම පිපුනා
[03:08.01] පර්දාවෙන් වැසුනු ඇගේ හසරැල් සුවය ගෙනේවී
[03:12.79] අනූරාගී පෙම් හැඟුමේ හදවත මා ඇවිලේවී
[03:17.53] හමනා දූවිලි සුළඟේ සැඩ හිරු රැසින් මුවා වී
[03:22.58] නෙතු දෑලේ හද සතපා ඉන්නට ඒදෝ පේවී
[03:46.99] පානා සිනහ සේනා
[03:49.66] මා හා හැඟුම් මවනා
[03:56.85] ආලෙන් දෑස දල්වා
[03:59.50] කෝලෙන් මදෙස බැලුවා
