Lrc Player

Jeewana Wila Meda - Sujatha Attanayake (2)

Unknown artist
[03:40.92]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:06.46] ජීවන විල මැද වැජඹෙන කැකුළකි

[00:11.50] රූබර වූ යුවතී ...

[00:16.83] ජීවන විල මැද වැජඹෙන කැකුළකි

[00:21.87] රූබර වූ යුවතී ...

[00:27.18] තී මට තී මට කියමින් බිඟු පෙළ

[00:32.49] ඇය අවටම රඟතී ...

[00:37.81] ජීවන විල මැද වැජඹෙන කැකුළකි

[00:42.86] රූබර වූ යුවතී ...

[00:46.07] 🎵🎵🎵🎵🎵

[01:03.86] ළහිරු රැසින් පිබිදෙන පියුමින්

[01:08.39] රොන් බී මත් වුන බඹරා ..

[01:14.23] මියුරු හඬින් කී ගී නවතා යයි

[01:19.54] පියුමේ හද අඹරා ...

[01:24.59] නෑ එන පාටක්

[01:27.25] නෑ එන පාටක්

[01:29.89] ලතවෙයි පියුම අනේ ...

[01:35.22] ආ මට කෑමක්

[01:37.60] ආ මට කෑමක්

[01:40.26] තවෙකෙක් බඳිති සෙනේ

[01:45.57] ජීවන විල මැද වැජඹෙන කැකුළකි

[01:50.61] රූබර වූ යුවතී ...

[01:54.07] 🎵🎵🎵🎵🎵

[02:11.34] අවරට යන හිරු සවසට බැස යයි

[02:16.65] ගුම් නද දැන් නොඇසේ ...

[02:21.69] රසයට රැවටුනු නෙළුමද හැකිලෙයි

[02:27.00] පුන් සඳ දැක අහසේ ...

[02:32.05] ඒකයි දෛවය නෙළුමේ ඒකද

[02:37.37] යුවතියගෙත් දෛවේ ...

[02:42.42] දාකයි දෙතකයි පමණයි විසිතුර

[02:47.46] එය ජීවන මහිමේ ...

[02:52.77] ජීවන විල මැද වැජඹෙන කැකුළකි

[02:57.82] රූබර වූ යුවතී ...

[03:02.86] තී මට තී මට කියමින් බිඟු පෙළ

[03:08.17] ඇය අවටම රඟතී ...

[03:13.22] ජීවන විල මැද වැජඹෙන කැකුළකි

[03:18.54] රූබර වූ යුවතී ...