Saragaye
[00:18.72] නිය රටා
[00:19.35] මවනවා
[00:28.73] අප'තරේ වූ කතා
[00:31.92] රැය පුරා
[00:33.51] උණුහුමේ මල් පෙති තලා
[00:38.37] සයනයත්
[00:39.97] නිදනවා
[00:41.84] මේ රැය අපගේ වූ නිසා
[00:45.03] ආදරෙන්
[00:46.64] නග්න වූ හිමිකම් සොයා
[00:51.42] උණුසුම් උදයක සුවඳින් ගත පිබිදී ගියා
[00:57.79] ඔබේ නම සොයනව තාමත් නිය සිතුවම් පුරා
[01:04.18] සරාගයේ
[01:06.55] රැයේ
[01:08.16] පිණි බිඳුවක් වී වැටී
[01:11.61] මා සිතේ හිඩසක් මවා
[01:17.18] යහන් තලේ
[01:19.31] වැතිරී
[01:20.91] අද තනිකම ඉතුරු වී
[01:24.36] සඳ ඇතිරිල්ලෙන් වෙලී
[01:27.01] තනි උනා
[01:49.85] කාමරේ
[01:51.45] මුළු පුරා
[01:53.31] නෙක සළු පිළි තනිවෙලා
[01:56.23] මා සිතින්
[01:58.09] හඬනවා දෙස බල බලා
[02:02.88] මංමුලා
[02:04.48] වූ සිතින්
[02:06.06] මා මල් සුවඳක් විඳිනවා
[02:09.24] නැති ඉමක්
[02:10.84] ඇති රුවක් හා මා වෙලී
[02:15.89] උණුසුම් උදයක සුවඳින් ගත පිබිදී ගියා
[02:22.01] ඔබේ නම සොයනව තාමත් නිය සිතුවම් පුරා
[02:28.65] සරාගයේ
[02:30.79] රැයේ
[02:32.38] පිණිබිඳුවක් වී වැටී
[02:36.09] මා සිතේ හිඩසක් මවා
[02:41.40] යහන් තලේ
[02:43.53] වැතිරී
[02:45.39] අද තනිකම ඉතුරු වී
[02:48.57] සඳ ඇතිරිල්ලෙන් වෙලී
[02:51.51] තනි උනා
[03:00.81] සරාගයේ
[03:03.19] රැයේ
[03:04.80] පිණි බිඳුවක් වී වැටී
[03:08.24] මා සිතේ හිඩසක් මවා
[03:13.83] යහන් තලේ
[03:15.95] වැතිරී
[03:17.82] අද තනිකම ඉතුරු වී
[03:20.99] සඳ ඇතිරිල්ලෙන් වෙලී
[03:23.66] සරාගයේ
[03:26.05] රැයේ
[03:27.64] පිණි බිඳුවක් වී වැටී
[03:31.08] මා සිතේ හිඩසක් මවා
[03:36.67] යහන්තලේ
[03:38.80] වැතිරී
[03:40.68] අද තනිකම ඉතුරු වී
[03:43.59] සඳ ඇතිරිල්ලෙන් වෙලී
[03:46.52] තනි උනා
