Lrc Player

Anushka Udana - Nurawani

Anushka Udana
[03:11.35]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:18.84] නුරාවනී

[00:20.95] බලන් මා දිහා වරින් වරේ

[00:28.13] අනුරාගිනී

[00:30.52] දවන් මා හදේ නිවෙනා ගිනි

[00:39.02] හද තාමත් ගැහෙනා

[00:41.41] මට මාවත් දැනුණා

[00:43.81] හිත තාමත් සොයනා ...

[00:48.59] සඳ තාමත් තියෙනා

[00:51.00] මංමාවත් දිලෙනා

[00:53.39] නුරාවනී ඔයා...

[00:58.18] ගෙනියන් ගෙනියන් මා

[01:00.57] තුරුලෙම සැනසෙන්නම්

[01:02.96] ලංවී ලංවී මා

[01:05.35] නුරාවනී ඔයා.

[01:08.01] ගෙනියන් ගෙනියන් මා

[01:10.12] තුරුලෙම සැනසෙන්නම්

[01:12.51] ලංවී ලංවී මා

[01:15.18] නුරාවනී ඔයා...

[01:24.74] නුරාවනී ඔයා...

[01:45.18] ප්රියාවිනී

[01:48.64] සන්සුන් වී ඔබ මා ළඟින් ඇදී

[01:54.51] මිහිරාවනී

[01:58.21] මන්මත් වී ඔබගේ රුවින් මිදී

[02:05.39] හද තාමත් ගැහෙනා

[02:07.79] මට මාවත් දැනුණා

[02:10.18] හිත තාමත් සොයනා ...

[02:14.96] සඳ තාමත් තියෙනා

[02:17.35] මංමාවත් දිලෙනා

[02:20.00] නුරාවනී ඔයා...

[02:24.52] ගෙනියන් ගෙනියන් මා

[02:26.91] තුරුලෙම සැනසෙන්නම්

[02:29.57] ලංවී ලංවී මා

[02:31.96] නුරාවනී ඔයා...

[02:34.35] ගෙනියන් ගෙනියන් මා

[02:36.74] තුරුලෙම සැනසෙන්නම්

[02:38.86] ලංවී ලංවී මා

[02:41.52] නුරාවනී... ඔයා...

[02:45.23] නුරාවනී... ඔයා...

[02:51.36] නුරාවනී... ඔයා...