Lrc Player

Sudo_Sudata_Supipunu_Prince_Udaya_Priyantha_Sarigama_lk

Unknown artist
[04:00.60]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:20.19] සුදෝ සුදට සුපිපුන සුදු අරලිය මල් කැකුලියේ

[00:24.97] මගේ හිතට සෙනෙහ සුවද අරගෙන ආ කුසුමියේ

[00:30.01] රූං රූං ගුමු ගියට හිත බැදිලා සැනසුනේ,

[00:34.80] බඹරුනේ නුඹ වෙනුවෙනි මේ

[00:37.18] අරලිය මල පිබිදුනේ..

[00:39.84] සුදෝ සුදට සුපිපුන සුදු අරලිය මල් කැකුලියේ

[00:44.62] මගේ හිතට සෙනෙහ සුවද අරගෙන ආ කුසුමියේ

[00:49.43] රූං රූං ගුමු ගියට හිත බැදිලා සැනසුනේ,

[00:54.47] බඹරුනේ නුඹ වෙනුවෙනි මේ අරලිය මල පිබිදුනේ..

[00:59.51] 🎵🎵🎵🎵🎵

[01:18.92] මට හිමි නුඹෙ සෙනෙහෙ සුවඳ

[01:21.59] තව කාටත් නොදෙන්නේ

[01:23.99] මා පෑතු නුඹ මගෙයි කියා

[01:26.37] අහිංසකව රදන්නේ...................

[01:31.16] ආදරයේ උණුසුම මට ආදරයෙන් පිදූයේ

[01:35.94] බඹරුනේ නුඹ වෙනුවෙනි මා හැමදාමත් පිපෙන්නේ

[01:43.37] සුදෝ සුදට සුපිපුන සුදු අරලිය මල් කැකුලියේ

[01:48.16] මගේ හිතට සෙනෙහ සුවද අරගෙන ආ කුසුමියේ

[01:53.21] රූං රූං ගුමු ගියට හිත බැදිලා සැනසුනේ,

[01:57.98] බබරුනි නුබ වෙනුවෙනි මේ අරලිය මල පිබිදුනේ..

[02:03.02] 🎵🎵🎵🎵🎵

[02:22.70] නුබේ සිනිදු පෙති ලග හිද හෙමිහිට රොන් උරන්නම්

[02:27.48] ඒ රොන් ගෙන වෙන බබරුන් ලෙස ඉගිලි නොයන්නම්

[02:34.92] මගේ ඇසේ කදුලැලි මා සගවාගෙන හිදින්නම්

[02:39.71] සවස මැරී යලි උදයේ නුඹ වෙනුවෙන් පිපෙන්නම් .....

[02:47.13] සුදෝ සුදට සුපිපුන සුදු අරලිය මල් කැකුලියේ

[02:51.92] මගේ හිතට සෙනෙහ සුවද අරගෙන ආ කුසුමියේ

[02:57.24] රූං රූං ගුමු ගියට හිත බැදිලා සැනසුනේ,

[03:01.76] බබරුනි නුබ වෙනුවෙනි මේ අරලිය මල පිබිදුනේ..

[03:06.55] සුදෝ සුදට සුපිපුන සුදු අරලිය මල් කැකුලියේ

[03:11.63] මගේ හිතට සෙනෙහ සුවද අරගෙන ආ කුසුමියේ

[03:16.40] රූං රූං ගුමු ගියට හිත බැදිලා සැනසුනේ,

[03:22.51] බබරුනි නුබ වෙනුවෙනි මේ අරලිය මල පිබිදුනේ..

[03:26.23] මගේ හිතට සෙනෙහ සුවද අරගෙන ආ කුසුමියේ

[03:31.01] බබරුනි නුබ වෙනුවෙනිමේ අරලිය මල පිබිදුනේ..

[03:36.06] මගේ හිතට සෙනෙහ සුවද අරගෙන ආ කුසුමියේ

[03:40.84] බබරුනි නුබ වෙනුවෙනි මේ අරලිය මල පිබිදුනේ..

[03:45.90] මගේ හිතට සෙනෙහ සුවද අරගෙන ආ කුසුමියේ

[03:50.68] බබරුනි නුබ වෙනුවෙනි මේ අරලිය මල පිබිදුනේ..