Lrc Player

Himaleta_Wada_Usai-Thaththa_Jude_Rogans_Sarigama_lk

Unknown artist
[04:06.82]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:10.81] හිමාලෙට වඩා උසයි සෙනෙහස පපු කඳේ

[00:16.91] කසාය පරාදයි වරදෙදි සැර ඔබේ

[00:22.49] ඇහැ ගහගෙන සිටී සමාජෙ ගැන කියයි

[00:28.07] හොද මිනිහෙක් වෙයන් නිතරම මට කියූ

[00:33.11] ආදර මගෙ තාත්තේ

[00:35.77] ආදර මගෙ තාත්තේ

[00:38.43] ආදර මගෙ තාත්තේ

[00:41.36] ආදර මගෙ තාත්තේ

[00:44.01] හිමාලෙට වඩා උසයි

[00:47.15] සෙනෙහස පපු කඳේ

[00:49.80] කසාය පරාදයි වරදෙදි සැර ඔබේ.....

[00:55.38] ♪♪♪♪♪♪♪

[01:23.53] දරදඬු හිත මගේ අයාලෙ ගිය දිනේ

[01:28.85] කඳුලැල් මොනතරම් පිරුනද ඔය නෙතේ

[01:33.90] දී ඔවදන් මා සුමඟට ගෙන මිස නෑ හැර ගියේ

[01:39.47] අද මා සිටිනා තැන දැක සතුටින් අවවාද දේ

[01:45.32] හොද මිනිහෙක් වෙයන් නිතරම මට කියූ

[01:50.91] මතු සසරෙත් පතන්නෙ ඔබමයි තාත්තේ

[01:55.94] හිමාලෙට වඩා උසයි සෙනෙහස පපු කඳේ

[02:01.78] කසාය පරාදයි වරදෙදි සැර ඔබේ......

[02:07.63] ♪♪♪♪♪♪♪

[02:46.41] කරදර ආ මගේ නොබියව ලඟ හිදී

[02:51.99] දියුණුව දැක මගේ ආශිර්වාද දේ

[02:57.05] නොදකින දෙවියන් වැන්දද ඔබමයි දෙවියන් වුනේ

[03:02.61] උපදින හැම භවයකදිම වෙන්නද මම පුතු ඔබේ

[03:08.20] හොද මිනිහෙක් වෙයන් නිතරම මට කියූ

[03:14.30] මතු සසරෙත් පතන්නෙ ඔබමයි තාත්තේ

[03:19.35] හිමාලෙට වඩා උසයි සෙනෙහස පපු කඳේ

[03:25.19] කසාය පරාදයි වරදෙදි සැර ඔබේ......

[03:30.77] ඇහැ ගහගෙන සිටී සමාජෙ ගැන කියයි

[03:36.35] හොද මිනිහෙක් වෙයන් නිතරම මට කියූ

[03:41.39] ආදර මගෙ තාත්තේ

[03:44.05] ආදර මගෙ තාත්තේ

[03:46.98] ආදර මගෙ තාත්තේ

[03:49.63] ආදර මගෙ තාත්තේ

[03:52.55] හිමාලෙට වඩා උසයි සෙනෙහස පපු කඳේ

[03:58.40] කසාය පරාදයි වරදෙදි සැර ඔබේ......