Lrc Player

Madu chandaraya me modu we

Unknown artist
[04:10.33]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:34.49] මධු චන්ද්ර යාමේ මෝදු වේ

[00:39.02] උන්මාදනීය රාත්රියේ

[00:47.54] අනංග දෙවොලේ දල්වා දීපාවලී

[00:55.76] මධු චන්ද්ර යාමේ මෝදු වේ

[01:05.06] මධු චන්ද්ර යාමේ මෝදු වේ

[01:10.91] ..

[01:28.71] වරල සිකිපිල් සෙමෙර සළමින්

[01:34.28] නයන නිලුපුල් සුවඳ ඉසිමින්

[01:42.80] උර මඬල සියපත් වතින් නිති සරසා

[01:51.30] ප්රියයාණ හදවත තුනු සිරින් සදනු

[01:58.47] ....

[02:20.78] දෙතොල මීවිත අමා පුදමින්

[02:26.36] දෙතන කළසින් පවස නිවමින්

[02:34.60] සිරියහන සුපහස තනා පුළුලුකුළේ

[02:43.11] පතිකුලය සුමිහිර සදා රැක වසනු

[02:49.71] .....

[02:51.83] මධු චන්ද්ර යාමේ මෝදු වේ

[02:59.15] උන්මාදනීය රාත්රියේ

[03:06.32] අනංග දෙවොලේ දල්වා දීපාවලී

[03:15.10] මධු චන්ද්ර යාමේ මෝදු වේ

[03:23.34] .......