Ammawarune_Nanda_Malani_Sarigama_lk
[00:38.15] අම්මාවරුනේ...
[00:44.30] අම්මාවරුනේ...
[00:50.41] සම්මා සම්බුදු අම්මාවරුනේ
[01:02.09] දරුවන්ගේ දුක් කඳුළු දකින දා
[01:08.20] සුර ලොව සිට අත පා
[01:14.04] ඒ කඳුළැලි පිසිනා...
[01:18.29] ♪♪♪♪♪♪♪
[01:48.85] අම්මාවරු නැති දරුවන්නේ
[01:54.69] සංකා දුක් කවුදෝ දන්නේ
[02:00.54] ඒ දුක දන්නා අම්මාවරුමයි
[02:06.38] යම් මතු දිනයක බුදු වන්නේ
[02:12.22] සංසාරේ මතු බුදු වන්නේ
[02:23.64] අම්මාවරුනේ...
[02:29.48] අම්මාවරුනේ...
[02:38.07] ♪♪♪♪♪♪♪
[03:04.11] සෙනෙහස වැඩි දා
[03:07.02] සිතද බොළද වේ
[03:10.21] ලොවම ආදරේ කියා සිතී
[03:16.06] මායාවක්වී එහි තනිවූ දා
[03:21.91] අම්මා පමණයි ළඟ ඉන්නේ
[03:27.75] අම්මා පමණයි ළඟ ඉන්නේ
[03:33.06] ♪♪♪♪♪♪♪
[03:39.16] අම්මාවරුනේ...
[03:45.01] අම්මාවරුනේ...
[03:50.59] සම්මා සම්බුදු අම්මාවරුනේ
[04:02.01] දරුවන්ගේ දුක් කඳුළු දකින දා
[04:08.38] සුර ලොව සිට අත පා
[04:13.98] ඒ කඳුළැලි පිසිනා...
[04:22.48] අම්මාවරුනේ...
[04:28.33] අම්මාවරුනේ...
