Lrc Player

Unmada_Sithuwam_Gunadasa_Kapuge_Sarigama_lk

Unknown artist
[04:21.49]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:31.09] උන්මාද සිතුවම් මැවේ බිඳේ

[00:38.26] මීදුම් වළා මැද අතීතයේ

[00:45.43] බිඳුණු පෙමින් ගිණිගත් හදවත්

[00:51.54] තනිවේවි එක්ටැම් ගේ

[00:59.51] ♪♪♪♪♪♪♪

[01:20.76] අනන්ත සයුරේ බියකරු දිවි දියඹේ

[01:31.12] පාළු හුදකලා සුළග පමනි උරුමේ

[01:41.48] හඩා වැටෙන සිත සදා සරණ මට

[01:50.52] තනිවේවි එක්ටැම් ගේ

[01:57.43] උන්මාද සිතුවම් මැවේ බිඳේ

[02:04.86] මීදුම් වළා මැද අතීතයේ

[02:12.02] බිඳුණු පෙමින් ගිණිගත් හදවත්

[02:18.14] තනිවේවි එක්ටැම් ගේ

[02:25.83] ♪♪♪♪♪♪♪

[02:47.09] දහසක් මල් මැද එකම මලයි පැතුවේ

[02:57.45] එමල කිමද සරදම් කර සැඟව ගියේ

[03:07.81] දැනේ තවම මට මලේ සුවඳ පොද

[03:16.57] තනිවේවි එක්ටැම් ගේ

[03:23.75] උන්මාද සිතුවම් මැවේ බිඳේ

[03:31.18] මීදුම් වළා මැද අතීතයේ

[03:38.36] බිඳුණු පෙමින් ගිණිගත් හදවත්

[03:44.46] තනිවේවි එක්ටැම් ගේ

[03:51.37] තනිවේවි එක්ටැම් ගේ

[03:58.28] තනිවේවි එක්ටැම් ගේ

[04:05.18] තනිවේවි එක්ටැම් ගේ

[04:12.09] තනිවේවි එක්ටැම් ගේ