Kalak-Awamen-Perum-Pura-Milton-Mallawarachchi-www.song.lk (1)
[00:17.16] කලක් ඇවෑමෙන් පෙරුම් පුරා
[00:21.68] සැසෙදෙන පිවිතුරු සිතක් සොයා
[00:25.93] සසර ගෙවා ආ පැතුම් පුරාගෙන
[00:30.44] ඔබ හමුවී නව කෙනෙක් වුණා
[00:34.69] කලක් ඇවෑමෙන් පෙරුම් පුරා
[00:39.22] මා සිටියා මඟ දෙනෙත් අයා
[00:43.46] සිහින විමානෙන් ඔබ ඇවිදින් අද
[00:47.97] මා හදවත මල් ලොවක් කළා
[00:52.22] ♪♪♪♪♪♪♪
[01:10.29] ජීවිතයක සෙනෙහස බැඳිලා
[01:14.80] ආදරයක සෙවණැලි අතුරා
[01:19.31] මා හදවත විසිතුරු කරලා
[01:23.59] ඇඳි සිතුවම් නොමයයි මැකිලා
[01:27.83] කලක් ඇවෑමෙන් පෙරුම් පුරා
[01:32.61] සැසෙදෙන පිවිතුරු සිතක් සොයා
[01:36.86] සිහින විමානෙන් ඔබ ඇවිදින් අද
[01:41.38] මා හදවත මල් ලොවක් කළා
[01:45.64] ♪♪♪♪♪♪♪
[02:05.02] ආදර දෙවොලේ සීනු හඞින්
[02:09.54] මා සිත ඔබ වෙත කැදවනවා
[02:14.05] සීතල මීදුම් සේල ඉරා
[02:18.57] ගත දවටාගෙන මා එනවා
[02:22.82] කලක් ඇවෑමෙන් පෙරුම් පුරා
[02:27.33] සැසෙදෙන පිවිතුරු සිතක් සොයා
[02:31.59] සිහින විමානෙන් ඔබ ඇවිදින් අද
[02:36.10] මා හදවත මල් ලොවක් කළා
[02:40.35] හා... හාහාහා.....
[02:44.33] හාහා හා..... හා හා හා හා......
[02:48.85] හාහා හා..... හා හා හා හා......
[02:53.64] හා... හාහාහා.....
[02:57.62] හාහා හා..... හා හා හා හා......
[03:02.13] හාහා හා..... හා හා හා හා......
