Sudu_Pata_Meedum_Galala_H_R_Jothipala_Sarigama_lk
[00:08.14] සුදුපාට මීදුම් ගලාලා..
[00:12.39] අරපේන කන්ඳේ වෙලීලා
[00:16.90] මදහාසෙ පෙන්වා බැදීලා
[00:21.16] දෙදෙනාට රහසේ කියාදේ
[00:25.40] සුදුපාට මීදුම් ගලාලා
[00:29.91] අරපේන කන්ඳේ වෙලීලා
[00:34.17] මදහාසෙ පෙන්වා බැදීලා
[00:38.41] දෙදෙනාට රහසේ කියාදේ
[00:42.66] ආදරේ.....ඒ....ඒ...
[00:51.17] ආදරේ.....ඒ....ඒ...
[01:00.19] ♪♪♪♪♪♪♪
[01:16.94] නීල ඔබෙ දෑස යහනාව සුවදේ
[01:20.92] දෙන්න සැතපෙන්න ඉඩදෙන්න නිබදේ
[01:25.43] නීල ඔබෙ දෑස යහනාව සුවදේ
[01:29.69] දෙන්න සැතපෙන්න ඉඩදෙන්න නිබදේ
[01:33.92] එන්න දොර මෙන්න හැරදෙන්න මහදේ
[01:38.18] ඔන්න පිවිසෙන්න සැනසෙන්න සුහදේ
[01:42.44] එන්න දොර මෙන්න හැරදෙන්න මහදේ
[01:46.94] ඔන්න පිවිසෙන්න සැනසෙන්න සුහදේ
[01:51.20] ඔන්න පිවිසෙන්න සැනසෙන්න සුහදේ
[01:55.98] සුදුපාට මීදුම් ගලාලා
[02:00.49] අරපේන කන්ඳේ වෙලීලා
[02:04.75] මදහාසෙ පෙන්වා බැදීලා
[02:08.99] දෙදෙනාට රහසේ කියාදේ
[02:12.98] ආදරේ.....ඒ....ඒ...
[02:21.74] ආදරේ.....ඒ....ඒ...
[02:30.52] ♪♪♪♪♪♪♪
[02:47.24] ඈත දියඇල්ල පිස ආව සුළගයි
[02:51.50] ගන්න අතගන්න ලංවෙන්න සිසිළයි
[02:55.74] ඈත දියඇල්ල පිස ආව සුළගයි
[03:00.00] ගන්න අතගන්න ලංවෙන්න සිසිළයි
[03:04.25] සීත දුරුවෙන්නෙ අද වාගෙ රැයකයි
[03:08.76] සිහින එළිවෙන්නෙ හෙටආයෙ හිරුටයි
[03:13.02] සීත දුරුවෙන්නෙ අද වාගෙ රැයකයි
[03:17.25] සිහින එළිවෙන්නෙ හෙටආයෙ හිරුටයි
[03:21.51] සිහින එළිවෙන්නෙ හෙටආයෙ හිරුටයි
[03:26.56] සුදුපාට මීදුම් ගලාලා
[03:30.80] අරපේන කන්ඳේ වෙලීලා
[03:35.06] මදහාසෙ පෙන්වා බැදීලා
[03:39.58] දෙදෙනාට රහසේ කියාදේ
[03:43.82] සුදුපාට මීදුම් ගලාලා
[03:48.08] අරපේන කන්ඳේ වෙලීලා
[03:52.32] මදහාසෙ පෙන්වා බැදීලා
[03:56.84] දෙදෙනාට රහසේ කියාදේ
[04:00.83] ආදරේ.....ඒ....ඒ...
[04:09.33] ආදරේ.....ඒ....ඒ...
[04:18.09] ආදරේ.....ඒ....ඒ...
