Charikawa_චරකව_Samith_Gomes_Ft_Supun_Perera_Lahiru_Sandee
[00:26.27] ඇවිලුනා ගිණි ඉසිඹුලනදා
[00:31.85] නිවන්න හීතල පොදක් නැති දා
[00:37.16] මඟ නොමඟ පා උමතුවෙන්
[00:42.47] තබන පියවර සීරුවෙන්
[00:49.11] අමාවක දිනෙක බොහෝ රෑ වී
[00:54.46] පියා පත් වැහැරී
[01:00.04] අමාවක දිනෙක බොහෝ රෑ වී
[01:05.35] පියා පත් වැහැරී
[01:10.67] අතරමඟ ගමනේ
[01:14.67] fillt...
[01:17.33] වහන් ආ දෙනෙත් ඇරන් බලන යාත්රිකයා
[01:20.00] මා කෙලෙස් තුල කොටු වී ඉන්න යන්ත්රිකයා
[01:22.91] හා! සතපා මිහි මත දිවි කත සමඟින් පිරිසත්
[01:26.14] ලබා තිරිසන් අතර බවක් මිනිසත්
[01:28.26] පැදන් චාරිකාව කෙලවරක් හොයන්
[01:30.39] කලුවරක් මැදන් අඳුරින් කව්රු බේරගන්න ඒවීද මාව
[01:33.58] උරුම උඩ බලන් යැද්දටත් සසරමයි
[01:35.97] තිසරණ සරණ ගියත් තමත් මං අසරනයි
[01:38.62] අසරනයි!
[01:39.49] ගැටගහන් පණ ඇහුවා බණත්
[01:41.08] පිනෙව්වා කනත් බලන් පෑදෙනකන්ම නැණත්
[01:43.47] බව දුක් නිසාම රැය පුරම,ඉඳන් මා
[01:46.14] ලොවක කාම වපුරන් කමතෙත් අකුසල් තාම
[01:49.07] දකින හීන පසෙකින තබාගෙන ඇදන් දුවන
[01:51.72] ගැලක බැඳි ගවෙකු හට පෑදෙයිද නුවණ
[01:54.38] දැනුමෙන් ඳිළිඳු මනසින් බිලින්ඳු දකින මිරිඟු
[01:57.30] අතැර යන විට යයි කරන් ආත්මයම කිළිිටු
[02:00.25] .........
[02:10.61] ඇවිලුනා ගිණි ඉසිඹුලනදා
[02:15.92] නිවන්න හීතල පොදක් නැති දා
[02:21.23] මඟ නොමඟ පා උමතුවෙන්
[02:26.55] තබන පියවර සීරුවෙන්
[02:33.45] අමාවක දිනෙක බොහෝ රෑ වී
[02:38.77] පියා පත් වැහැරී
[02:43.81] අමාවක දිනෙක බොහෝ රෑ වී
[02:49.66] පියා පත් වැහැරී
[02:54.97] අතරමඟ ගමනේ
[03:00.81] නිමාවක් නැතිව ඇවිදන් හැමදාමත්
[03:03.47] හොයන් ගියත් නොදැන් හසරක් රියන් හතරක් තමත් උරුම
[03:06.66] වැසෙන තුරුම ඇස් හවුහරනක් හොයන්
[03:09.05] ගව් ගණනක් ගියත් නොපෙන්නුනත් ඇත මං තුලම හා!
[03:11.97] ඇරඹුමට කලින් අත හැරීම
[03:14.09] තවත් ඇයත් ලං වී ඉඳී මටත් නොදැනීම
[03:16.49] වන්දනාව අතරමග, කෙලෙස් මන් අසලමයි
[03:19.14] පිරුනත් සැපයෙන් දෑත තමත් මං අසරණයි
[03:21.80] අසරණයි!
[03:22.86] අතු පතර ගෙවා යමින් කතර
[03:25.25] උනත් ලොව පතල කරයි ද මමත් නතර
[03:27.91] නෑ! මං අසල නෑ කෙනෙක්
[03:29.50] එතෙර වුනු එමෙන්ම ගෙවෙන දිවියෙන් ගැලවීමක් නුදුරින් නෑ!!
[03:33.48] ප්රෙහෙලිකවක් අතේ තියන් හැමදාමත්
[03:35.34] මන් මාවත් මත දුවමින් ගියත් මං ගාවත්
[03:38.00] මදි පිං ඉන්නේ මං දුරින්
[03:40.12] බොහොමයක් "චාරිකවේ" මැද හිඳන් ඇඟිලි ගනිමින් වැලපෙයි ඉතින්
[03:43.05] ......
