soliya
[00:13.10] ,,,මිණි මිණි පොදේ ගණ අඳුරේ කයි මදුරු,,,
[00:19.47] ,,,බල්ලෙක් ඉඳන් උඩු බුරලයි උගෙ නපුරු,,,
[00:26.11] ,,,කෙල්ලක් ඉඳන් දොර නාරී ඇගෙ නපුරු,,,
[00:32.49] ,,,මල්ලක් කදුරු කන්නෙමි විගස දොර අරු,,,
[00:38.86] ,,,අට පහ නොදන්නා තා කාගේ කවුද?,,,
[00:45.24] ,,,බහක් නැතුව එන්නට කීවේ කවුද?,,,
[00:51.61] ,,,ගසක් නැතිව දළු ලියලන්නේ කෙසෙද?,,,
[00:58.52] ,,,මල්ලට දෙමල්ලක් කාපිය මට මොකද?,,,
[01:04.36] .........
[01:30.14] ,,,මිණි මිණි පොදේ ගණ අඳුරේ කයි මදුරු,,,
[01:36.25] ,,,බල්ලෙක් ඉඳන් උඩු බුරලයි උගෙ නපුරු,,,
[01:42.62] ,,,කෙල්ලක් ඉඳන් දොර නාරී ඇගෙ නපුරු,,,
[01:49.26] ,,,මල්ලක් කදුරු කන්නෙමි විගස දොර අරු,,,
[01:55.37] ,,,අට පහ නොදන්නා තා කාගේ කවුද?,,,
[02:02.01] ,,,බහක් නැතුව එන්නට කීවේ කවුද?,,,
[02:08.39] ,,,ගසක් නැතිව දළු ලියලන්නේ කෙසෙද?,,,
[02:15.03] ,,,මල්ලට දෙමල්ලක් කාපිය මට මොකද?,,,
[02:20.87] සසර සරණ සයළු සතට මහළු වයස පැමිණුන කල
[02:24.59] ගතද ඇකිළ වතද මැළව සෙලවෙතේ දතා
[02:27.25] එවර දෙඇස නොපෙනි දෙකණ බිහිරි ගතිය ඇතුව දෙතොල
[02:30.46] සැලුම හෙයිනි කටේ හඬද ලොල ලොලා යතා
[02:34.18] අදර වඩන නෑයො මිතුරු සියලු දෙනම ඉවත බලති
[02:37.37] පනසේ විසුව පෙමැති කතද නුරුස්සා යතා
[02:40.28] ගෙදර වසන දරුවො රැලද සියලු දෙනම ඉවත බලති
[02:43.47] බලව සසර දුකක මහත මේ ජරා ගතා
[02:46.92] මිහිරි හඬින් දන මන ගත් මුකුළු වදන් බැරුව කිසිත්
[02:50.11] කබල් බෙරය ගහන විලස කලක් කළෙ කතා
[02:53.03] ලොඹු දොකොනින් කෙල පෙරමින් ලොල් ලොල් ගා කියන බසට
[02:56.48] මෙකල මෝඩ කොල්ලො රැලක් සිනාසෙති ඉතා
[02:59.67] රහස් කියන විටත් ඇසුණු දෙකන් බිහිරි වෙලා මගේ
[03:02.86] හෙණ ගැහුවත් පිටිපස්සට සද්දයක් නැතා
[03:06.04] අනේ බලනු මැනව සසර ජරා මරුව දෙන හිරිහැර
[03:09.23] මෙලොව හැමට වෙති මේ ලෙස වඩම් මෙත් සිතා
[03:12.42] ...........
