Häma Heenema
[00:01.59] ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්න
[00:05.58] ඔබ මා ගයන ගීතයක වෑ වෙන්න
[00:10.89] මුමුනාව් හැම හුස්මේම ගෑවෙන්න
[00:16.20] ෂෘන්ගාරී මා ගාවින්ම වෑහෙන්න
[00:21.78] ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්න
[00:26.56] ඔබ මා ගයන ගීතයක වෑ වෙන්න
[00:31.87] මුමුනාව් හැම හුස්මේම ගෑවෙන්න
[00:37.19] ෂෘන්ගාරී මා ගාවින්ම වෑහෙන්න
[00:42.50] විඩාවෙන් තැවෙන් මා සිතින් කෝම
[00:47.55] රෑ සිහිනෙන් ඇවිත් ඈ මා ගාවින්ම
[00:52.59] සදසාවී හිදින් තුරුලේ මා ගාව
[00:57.91] මතු බවයේවත් වේවා මා....
[01:03.23] ........
[01:26.08] හදුනන්නෙ නැති හිත කැලබුව ඇය ලග මං
[01:29.00] අතරමං වෙලා
[01:30.59] දැන්නම් කිසි දෙයක් හිතෙන් නැ සනසවයි දවස තිස්සේ
[01:33.78] එහෙමෙහෙ දුවයි ඈ
[01:35.37] මගෙ හිත අස්සෙනැ පිලියමක් නිතරම හිත ඒව පස්සෙන්
[01:38.82] ඒකයි හැම හීනෙම මතකෙක මම මත් වෙන්නේ
[01:41.78] දින ගතවෙන්නේ
[01:43.11] මායම් දහසක කෙල්ලේ සුපුරුදු විදිහට තනිවෙන්නේ
[01:46.30] හිත කලබපන් මගේ
[01:48.43] හදවත පාරවන් ලදේ
[01:51.34] අපි ඇවිත් හුගක් දුරක් තවත් මට අයිති නෑ වගේ
[01:57.21] කෙතරම් කලක් ගියත්
[01:59.08] එ සුන්දර මතකයන් අපේ
[02:01.73] ලග ආදරෙන් තියෙයි තවත් හද සනසමින් මගේ
[02:09.96] ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්න......
[02:14.74] ෂෘන්ගාරී මා ගාවින්ම වෑහෙන්න......
[02:20.06] ..........
[02:41.06] ..........
