Kabuki-AudioConverter
[00:15.54] රෑ පහන් එලී
[00:19.83] නිවුනම නුඹව සිහිවෙනවා
[00:27.54] ඒ කනා මැදීයම් රැයේ නුඹ යනවා
[00:39.75] මේ... සකුරා මහේ මල් පෙත්තක් නුඹ හොයලා
[00:51.97] රෑ... කබුකි බලන්නට නුඹවත් එක්කන් එනවා
[01:03.93] අසලියා මලක්
[01:06.66] නුඹ මගෙම වෙලා
[01:09.84] මගෙ නොරිකො නුඹයි
[01:13.03] හෙව්වා
[01:15.95] මං මිදෝරියේ
[01:19.14] රෑ වීදි ගනන්
[01:22.06] නුඹ හොයා ඇවිත්
[01:25.25] තිබුනා
[01:29.23] .........
[01:54.20] චෙරි මල නුඹෙ ළබ උන්
[01:56.68] සකුරා මලක් නලවන්
[01:59.87] නුඹෙ මල් ඉති පුරවන් යං
[02:03.07] කබුකි බලන් මලකිණි
[02:05.73] නුඹ නොරිකො මගේ සකුරා මල මගේ
[02:08.65] කබුකි නටන නාටිකාව වෙනුවෙන් මං දැවේ
[02:11.84] චෙරි මලක දිගේ කබුකි නැවතුනේ මං
[02:21.93] ලා... දම් පාටින්
[02:25.87] සකුරා ඉතිත්
[02:29.05] බිම හැලිලා
[02:33.84] මේ... හිම පාරෙ
[02:38.36] පිනි බිඳු මට
[02:41.27] පෑගෙනවා
[02:45.79] මේ... වැහි කාලේ නුබ ආලේ මට නැතුවා
[02:58.01] රෑ... කබුකි බලන්නට නුඹවත් එක්කන් එනවා
[03:10.23] අසලියා මලක්
[03:12.88] නුඹ මගෙම වෙලා
[03:16.07] මගෙ නොරිකො නුඹයි
[03:19.26] හෙව්වා
[03:22.45] මං මිදෝරියේ
[03:25.10] රෑ වීදි ගනන්
[03:28.57] නුඹ හොයා ඇවිත්
[03:31.76] තිබුනා
[03:35.74] මේ... සකුරා මහේ මල් පෙත්තක් නුඹ හොයලා
[03:47.43] රෑ... කබුකි බලන්නට නුඹවත් එක්කන් එනවා
[03:59.69] ......
