Lrc Player

Oya Langin

Unknown artist
[04:51.14]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:26.86] ඔයා ළඟින් මා ඉන්නට සත්තයි

[00:30.36] ජීවිතේ පෙරුම් පිරුවා

[00:33.55] හීනයේ ඔයාවම ඇදිලා

[00:37.27] ආදරේ සිතේ රැඳුනා

[00:40.99] දුර ඈතකට ඉගිල ගිහින් රහසේම

[00:47.12] තව කෙතරම් ඉවසන්නද මෙ දුන් රිදුම්

[00:53.49] ඔය තුරුලේ සැනසෙන්නට හැමදාම මගේ ළඳේ...

[01:00.15] උණු කඳුළැල් සලන්නමි නුඹේ නම්න් ආදරී...

[01:07.36] නෙතු නොනිදා රෑ අඳුරේ

[01:10.55] දකින්නට වත් හිම් නැ දැන්

[01:13.74] එක පාරක් මදෙස බලන්න

[01:17.19] සිනහා වෙලා ආදරී...

[01:20.37] හමුවුණ නගරේ අද මා තනිවී

[01:24.09] මතක අහනවා නුඹව කෝ දැන්

[01:27.28] පවසන්නද යලි මට නුඹ හිමි නැ

[01:31.28] මගේ ආදරී...

[01:34.77] ඔයා ළඟින් මා ඉන්නට සත්තයි

[01:38.22] ජීවිතේ පෙරුම් පිරුවා

[01:41.41] හීනයේ ඔයාවම ඇඳිලා

[01:44.86] ආදරේ සිතේ රැඳුනා...

[01:48.32] ඔයා ළඟින් මා ඉන්නට සත්තයි

[01:51.77] ජීවිතේ පෙරුම් පිරුවා

[01:54.96] හීනයේ ඔයාවම ඇඳිලා

[01:58.41] ආදරේ සිතේ රැඳුනා...

[02:01.86] අපේ ආදරේට නැ නේද ලස්සන මතක කෝටියක්

[02:05.34] රැක ගත්තු හීනත් ඔයා පුච්චලා අළු කරේ දවසක්

[02:08.53] අද වෙන්වෙලා හෙට අපි අයෙ මුණ ගැහුණත්

[02:12.00] හඳුනන්නෙ නැති ගානයි ඒ තරම් ලොකු වෛරයක්

[02:15.46] සමාවෙන්න දෙවරක් නොහිතා කරපු දේට මම

[02:18.65] දීලා මං මැරෙන්නෙ කොහොමද ඔයාව වෙන කෙනෙකුට

[02:22.09] නොතේරුම් කමට තාමත් කරාට ඔය දඟ වැඩ

[02:25.55] ඉස්සර වගේ බලන් ඉන්නෙ කාටත් හොරෙන් නිතරම

[02:29.00] අත් අල්ලන් යන්න තිබ්බත් වාරුව මඟින් නැති වුනා

[02:32.19] ඊළඟ වටය එනකං ගොඩක් අය දින ගැන්නා

[02:35.38] කළුවර අහසෙත් පායන්නෙ එක හඳයි මට තේරුණා

[02:38.83] ඔය ඇස් මත්තෙ මගේ ආදරේ පිස්සුවක් උනා

[02:42.28] දකින්නත් ආසයි ඇවිත් තව එක වාරයක්

[02:45.47] වැලිගල්ලෙ බැම්මෙ චිත්රත් බලන් එන ගමන්

[02:48.93] දැන් පරක්කු වැඩි නේද පෙරහැරත් ගිහින් හුඟ දුරක්

[02:52.67] කළු පාලමත් කියයි හමු වුන හැටි අපි වරුවක්

[02:56.13] කිව් කතා අකුරක්ම බැනුමි අවලාද

[02:59.08] ඇසෙනා පාළු රැයේ

[03:01.74] ඔය හඬත් රැව්දෙයි උණුහුමත් මට දැනෙයි

[03:05.74] විඳවන මෙ දිවියේ

[03:08.40] නුඹ මගේ වේදෝ - මා නුඹේ වෙිදෝ

[03:12.13] සුළඟ සේ ගිලිහී නුඹ යයි දෝ

[03:15.32] නොහැගෙනා මේ තැලුන හිත රහසේ

[03:19.30] හොයන්නෙ නුඹ් ම රුවමයි

[03:22.23] සිතන්නෙ කෙලෙස මං

[03:25.95] ප්රියාවී මා හදේ...!

[03:32.32] නෙතු නොනිදා රැ අඳුරේ

[03:35.77] දකින්නට වත් හිම් නැ දැන්

[03:39.76] එක පාරක් මදෙස බලන්න

[03:42.43] සිනහා වෙලා ආදරී...

[03:45.88] හමුවුණ නගරේ අද මා තනිවී

[03:49.33] මතක අහනවා නුඹව කෝ දැන්

[03:52.79] පවසන්නද යලි මට නුඹ හිමි නැ

[03:56.51] මගේ ආදරී...

[04:00.22] ඔයා ළඟින් මා ඉන්නට සත්තයි

[04:03.41] ජීවිතේ පෙරුම් පිරුවා

[04:06.60] හීනයේ ඔයාවම ඇඳිලා

[04:10.32] ආදරේ සිතේ රැඳුනා...

[04:13.24] ඔයා ළඟින් මා ඉන්නට සත්තයි

[04:16.96] ජීවිතේ පෙරුම් පිරුවා

[04:20.41] හීනයේ ඔයාවම ඇඳිලා

[04:23.60] ආදරේ සිතේ රැඳුනා...

[04:27.32] ඔයා ළඟින්...

[04:30.24] මේ ජීවිතෙන්...

[04:33.69] හැම හීනයෙන්...

[04:36.62] ඔයා ගියා!

[04:40.86] .......