Lrc Player

Surarani

Unknown artist
[03:39.53]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:00.10] ♪

[00:00.10] ▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔

[00:00.10] ♪

[00:23.91] සුර රාණී මා හිත පා වී

[00:26.90] මනහාරි සිත සනසා වී

[00:29.77] නුබේ නාරී සිනා සලා වී

[00:32.35] ඈ සුර රාණී

[00:32.35] ♪

[00:35.69] හැඩකාරී මන් මත් වේවි

[00:38.60] මාගෙන් දුර නුබ පියබාවී

[00:41.46] නුබ මාගෙන් දුරස්ම වේවි

[00:44.06] ඈ සුර රාණී

[00:44.06] ♪

[00:47.02] ඇසි දිසි රිසි

[00:48.33] පෙර භවක රිසි

[00:49.61] අපි දෙන්නගෙ ආලේ පවතීවි කිසි

[00:52.61] නැහැ වෙනස් වෙන්නේ අරුම ලෝක පිරිසාගෙන්

[00:55.71] නුබයි මනාලි පෙර භාවෙකේ විභාගේ

[00:55.71] ♪

[00:58.70] දුරස් වෙන්න මා බලන්නකෝ පෙන්න යන්නකෝ

[01:01.49] නැ හරස් වෙන්න මා වෙලන්නකෝ මේ බලන්නකො

[01:04.35] හිත ආලේ පාරේ ඒ මං පාව යාවී

[01:07.09] මේ වෙනස් නොවන ලෝකේ ආයේ නුබව හමු වේවි

[01:07.09] ♪

[01:11.25] පේනා සේයා නුබගේ හසරැලි පානා

[01:16.82] ඇයමයි රූ චායා දෙනෙතේ සිතුවම් ගේනා

[01:22.56] රෑ සීතේ හිත පාරා සිතේම සිතුවිලි සේනා

[01:28.61] මායම් සිහිනේ ඇයමයි සිහිනෙට වඩිනා

[01:28.61] ♪

[01:34.20] මනාලෝලි සිතහි රැදේවී

[01:37.10] මාගෙන් දුර ඈතට යාවී

[01:40.02] මගෙ සිතෙහි ඒ රුවම ඇදේවි

[01:42.55] ඇයි දුර යන්නේ සුර රාණී

[01:42.55] ♪

[01:45.85] ⋅.⋅.⋅.⋅.⋅.⋅.... ♪ ....⋅.⋅.⋅.⋅.⋅.⋅

[01:45.85] ♪

[02:09.65] දෙනෙතේ රැදුනා මායම් සිතුවිලි ගේනා

[02:15.41] නුබගේ හසරැල් මාගේ සිතෙහිම රැදුනා

[02:21.33] පායන් රූවන් සිහිනෙන් නුබේ රුව පෙනුනා

[02:27.16] තේරුම් ගන්නෑ නුබමයි සිහිනෙට වඩිනා

[02:27.16] ♪

[02:31.55] ⋅.⋅.⋅.⋅.⋅.⋅.... ♪ ....⋅.⋅.⋅.⋅.⋅.⋅

[02:31.55] ♪

[02:56.38] රෑ හීනෙක පාලුව සොයනා

[02:59.02] නුබේ සිත සොයනා නුබේ නෙතු සොයනා

[03:02.25] හීනේ උණුහුම සැගවී යාවි

[03:02.25] ♪

[03:07.88] මනාලෝලි සිතෙහි රැදේවී

[03:10.73] මාගෙන් දුර ඈතට යාවී

[03:13.69] මගෙ සිතෙහි ඒ රුවම ඇදේවි

[03:16.32] ඇයි දුර යන්නේ සුර රාණී

[03:30.32] ♪

[03:30.32] ♪

[03:30.32] ♪

[03:30.32] ♪

[03:30.32] ♪

[03:30.32] ♪

[03:30.32] ♪

[03:30.32] ♪

[03:30.32] ♪

[03:30.32] ・・─┤𝓵𝔂𝓻𝓲𝓬𝓼.𝓶𝓮™├─・・