Sandula_Dewmina
[00:10.60] මා මුලාවේම හෙළනා
[00:13.24] ඔය හිනාව අවදානම්
[00:15.63] නෙත් අයාලේම යවනා
[00:18.56] රූ සොභාවනම් තහනම්
[00:20.95] පෑරුණාවේ කාරණා
[00:23.61] මා හිත යටින් මවාපන්
[00:26.26] රෑ සඳක් සේ යා වෙනා
[00:28.98] නුඹ අමාවකට පායන්
[00:32.17] .
[00:42.53] ඒ සිනාමල් පෑ කතාවන්
[00:45.45] මා හදේ සිතුවම් මවාවී
[00:47.84] පෑ සිනාවට වසඟ වෙලා
[00:49.96] දැන් මා හදේ නවතින්න වේවී
[00:52.90] ඒ සිනාමල් පෑ කතාවන්
[00:55.56] මා හදේ සිතුවම් මවාවී
[00:58.21] පෑ සිනාවට වසඟ වෙලා
[01:00.60] දැන් මා හදේ නවතින්න වේවී
[01:03.79] .
[01:24.59] නිල නෙතු සමයි ලස්සන අතින් මොණර පිළට
[01:26.72] හීසර වැදුනා විත් ඈගෙන් මිදී නොසිතූ විලස
[01:29.38] විස්තර පවසන්නම් නොනැවතී ඇවිත් මං ලඟට
[01:32.03] ලස්සන මවන්න බලන්න හැඟුම් මතින් මා දවන්න
[01:34.67] සොඳුරී
[01:35.52] දුටිමි ඈ මං දුර ඉඳන් එද්දි
[01:37.38] මුව අග සිනහව දැක සිත නුඹ වෙත ඇදුනී
[01:40.30] තනිවී නෑ මං හිත මුමුණාවී සොඳුරී
[01:42.95] නුඹට මැදිවුනු හද හිරිවැටුනී
[01:45.61] තවත් ඉන්නේ මං
[01:46.68] දැන් ආයෙත් බලන්
[01:48.01] පෙර දුටු යුවතිය
[01:49.07] මැවෙයි ඈතින් අදත්
[01:50.39] ඇගේ රුව සිහිවිය
[01:51.72] බිඳෙයි පෑරෙයි හදත්
[01:53.05] හිතෙන් මැදිවිය පසු කරයි යහමින් මමත්
[01:55.45] ප්‍රේමී
[01:56.52] යවනු බෑ දැන් අපතේනම් හෝරා
[01:58.65] පා නොතබා යමු හීනෙක මා දේවී
[02:01.57] තැවෙනු නෑ මං ඇගේ හිත පාරා
[02:03.70] මා නොබලා යන දෑස් මුලා වේවී
[02:06.88] අතරමං වී දැක ඇගේ ශෝභා
[02:09.01] නාඳුනනා පෙම් ගීයක යා වේවී
[02:12.19] පහස විඳ හිත ගොසින් රූරා
[02:14.32] මා දවනා නෙතු ආලෙන් මුලා වේවී
[02:16.98] .
[02:27.38] මා මුලාවේම හෙලනා
[02:29.51] ඔය හිනාව අවදානම්
[02:32.16] නෙත් අයාලේම යවනා
[02:34.82] රූ සොභාව නම් තහනම්
[02:37.47] පෑරුණාවේ කාරණා
[02:39.87] මා හිත යටින් මවාපන්
[02:42.79] රෑ සඳක් සේ යා වෙනා
[02:45.18] නුඹ අමාවකට පායන්
[03:09.35] .
