Oba_Ma_Hamuwuna
[00:10.70] ඔබ මා හමුවුන මේ ඉර හඳ යට
[00:17.08] කොතැනක සිටියත් මා මළ දවසට
[00:23.45] මගෙ ළඟ තනියට ඉනු මැනවී
[00:29.83] මගෙ ළඟ තනියට ඉනු මැනවී
[00:37.00] ඔබ මා හමුවුන මේ ඉර හඳ යට
[00:43.64] කොතැනක සිටියත් මා මළ දවසට
[00:49.75] මගෙ ළඟ තනියට ඉනු මැනවී
[00:56.67] මගෙ ළඟ තනියට ඉනු මැනවී
[01:03.84] .
[01:27.50] ඔබ සිත මා සිත හමු වූ දා සිට
[01:33.61] මා ළය පීදී පරවූ පෙම් මල
[01:40.55] ඔබ සිත මා සිත හමු වූ දා සිට
[01:46.92] මා ළය පීදී පරවූ පෙම් මල
[01:53.57] සිතින් තුරුළු කර මා මළ දවසට
[02:00.20] මගෙ ළඟ තනියට ඉනු මැනවී
[02:06.84] මගෙ ළඟ තනියට ඉනු මැනවී
[02:26.77] කඳුල සුසුම නොහෙලා නොදොඩා අපි
[02:33.94] මිරිඟු සයුර වෙත පියමන් කල සැටි
[02:40.05] කඳුල සුසුම නොහෙලා නොදොඩා අපි
[02:46.96] මිරිඟු සයුර වෙත පියමන් කල සැටි
[02:53.60] සිතින් දරාගෙන මා මළ දවසට
[03:00.24] මගෙ ළඟ තනියට ඉනු මැනවී
[03:06.88] මගෙ ළඟ තනියට ඉනු මැනවී
[03:17.51] ඔබ මා හමුවුන මේ ඉර හඳ යට
[03:23.88] කොතැනක සිටියත් මා මළ දවසට
[03:29.99] මගෙ ළඟ තනියට ඉනු මැනවී
[03:37.16] මගෙ ළඟ තනියට ඉනු මැනවී
[03:43.79] ඔබ මා හමුවුන මේ ඉර හඳ යට
[03:50.43] කොතැනක සිටියත් මා මළ දවසට
[03:57.07] මගෙ ළඟ තනියට ඉනු මැනවී
[04:03.44] මගෙ ළඟ තනියට ඉනු මැනවී
[04:10.09] .
