Raveen_Tharuka_-AudioConverter
[00:33.48] මංමාවත් පාලුවේ ගිලිලා
[00:37.73] නුඹ මා නැවතූ
[00:40.12] තනිකම රිදවාන යළි දැනුනා
[00:46.77] සිහිනෙක වුව ආයේ ළඟ මැවිලා
[00:51.01] නොම ඒවි සැනසූ
[00:53.40] නිල් නෙතු නොගැටේවි යළි කිසිදා
[00:58.99] නොදකින වාරේ පාසා
[01:01.91] නෙතු මානෙන් නුඹ දුර නිසා
[01:05.36] මතකෙම පීරා බැලුවා
[01:08.81] නුඹ එහි නෑ සිතුවම් වෙලා
[01:12.00] මොහොතක් නැවතී රැඳුනා
[01:15.45] හද පත්ලේ කිමිදී මෙමා
[01:18.64] කඳුලැලි නොදොඩා වැටුනා
[01:22.09] නුඹ හද මානෙත් නෑ මෙදා
[01:25.56] හිමි නැති ආදරේක හීලෑ නැතුව මා
[01:31.93] නුඹ නැති පාලු මාවතේ පා නැවතුනා
[01:38.58] මේ හද මන්දිරේ පෑ ආලේ කාරණා
[01:45.48] නුඹ තවරාපු ආදරේ නෑ තේරුණා
[01:53.18] .
[02:19.21] හදක බැඳුනාම ආලේ
[02:22.40] යන්න හැකිවේද ආයේ
[02:25.85] නොදැනුණා සේ හදින් මකා දමා
[02:32.23] මතක පුරවාපු කාලේ
[02:35.68] එන්නේ නැතිවේද මාගේ
[02:39.14] කඳලු පිසලන්න නුඹෙ සුසුම් හොවා
[02:45.51] වියැකිලා හීන කඳුලේම ගිලිලා
[02:52.42] මියැදිලා ආදරේ මගෙ හිතින් මා
[02:58.78] නොදකින වාරේ පාසා
[03:02.25] නෙතු මානෙන් නුඹ දුර නිසා
[03:05.43] මතකෙම පීරා බැලුවා
[03:08.89] නුඹ එහි නෑ සිතුවම් වෙලා
[03:12.07] මොහොතක් නැවතී රැඳුනා
[03:15.53] හද පත්ලේ කිමිදී මෙමා
[03:18.98] කඳුලැලි නොදොඩා වැටුනා
[03:22.17] නුඹ හද මානෙත් නෑ මෙදා
[03:36.24] .
[03:49.04] හිමි නැති ආදරේක හීලෑ නැතුව මා
[03:55.42] නුඹ නැති පාලු මාවතේ පා නැවතුනා
[04:02.07] මේ හද මන්දිරේ පෑ ආලේ කාරණා
[04:08.72] නුඹ තවරාපු ආදරේ නෑ තේරුණා
[04:15.62] හිමි නැති ආදරේක හීලෑ නැතුව මා
[04:22.02] නුඹ නැති පාලු මාවතේ පා නැවතුනා
[04:28.66] මේ හද මන්දිරේ පෑ ආලේ කාරණා
[04:35.57] නුඹ තවරාපු ආදරේ නෑ තේරුණා
[05:06.65] .
