Ran Samanalain - Clarance Wijewardane [www.sangeethe.com]
[00:06.31] රන් සමනළයින් ඉගිළෙනු දැක මට
[00:11.89] ඇගෙ නෙතු පියළිය සිහි වෙනවා
[00:17.50] රන් සුරපුරකට මා කැඳවන්නට
[00:23.35] රම්යා ගැන සිතුවිලි එනවා
[00:29.15] ♪♪♪♪♪♪♪
[00:50.67] පොත් මිටියක් ගෙන ළමැද තබා
[00:56.27] කෙටි පියවර මැන තනිව මගේ
[01:01.88] පාසල වෙත යන ගමන ඇගේ
[01:07.73] මතකින් නොමැකී තවම තිබේ
[01:13.56] රන් සමනළයින් ඉගිළෙනු දැක මට
[01:19.15] ඇගෙ නෙතු පියළිය සිහි වෙනවා
[01:25.00] රන් සුරපුරකට මා කැඳවන්නට
[01:30.30] රම්ය ගැන සිතුවිලි එනවා
[01:35.88] ♪♪♪♪♪♪♪
[01:50.78] සිතුවිලි පොදි බැඳ මහද රැඳී
[01:56.36] සෙනෙහස් ගඟුළේ සිටිය රැඳී
[02:02.23] කවදද මගෙ සෙවණට එන්නේ
[02:08.08] රම්යා මට ඔබ සිහි වෙන්නේ
[02:13.68] රන් සමනළයින් ඉගිළෙනු දැක මට
[02:19.25] ඇගෙ නෙතු පියළිය සිහි වෙනවා
[02:25.10] රන් සුරපුරකට මා කැඳවන්නට
[02:30.96] රම්ය ගැන සිතුවිලි එනවා
[02:37.07] එනවා
[02:39.75] එනවා
[02:42.41] එනවා
