Sandak Basa Giya - Clarance Wijewardane [www.sangeethe.com]
[00:13.79] සඳක් බැස ගියා අවර ගිරේ
[00:18.30] ඉරක් උදා කරලා
[00:22.54] මටත් ලොවක් තිබුනා මතකයි
[00:27.06] මම ඉමි සිහිකරලා
[00:31.62] දෙළුම් මල් පිපුනු දෙවැට දිගේ
[00:35.86] පාසල් ගිය කාලේ
[00:39.86] මල් වගේ සිනාසුනු කෙල්ලන් හා
[00:44.90] මතකයි මගෙ බාලේ
[00:48.08] ♪♪♪♪♪♪♪
[01:04.58] විවේකයක් ලද විටදි අපී
[01:08.83] දුව පැන ඇවිදිනවා
[01:13.35] ගණන් තමයි මගෙ සිතට වදේ
[01:17.86] නිතරම වරදිනවා
[01:22.38] ගමේ පාසලේ වැඩට අපී
[01:26.62] පෙරමුණ ගෙන යනවා
[01:31.15] තවත් වරක්......
[01:35.39] තවත් වරක් මට පාසල් යන්නට
[01:40.19] ලැබුනොත් මම යනවා
[01:43.11] ♪♪♪♪♪♪♪
[01:59.85] ඉමක් කොණක් නැති අහස වගේ
[02:04.37] කෙළිලොල් දිවිය මගේ
[02:08.91] මලක් පිපී සුවඳින් පිරුනා සේ
[02:13.18] මුහුණේ සිනහ රැඳේ
[02:17.69] දුකක් සිතේ දැනුනේ නෑ මා හට
[02:22.21] අද මට දැනෙනු වගේ
[02:26.46] තවත් වරක්
[02:31.00] තවත් වරක් මට පාසල් යන්නට
[02:35.27] ලැබුනොත් හරිම අගේ
[02:39.78] දෙළුම් මල් පිපුනු දෙවැට දිගේ
[02:44.29] පාසල් ගිය කාලේ
[02:48.02] මල් වගේ සිනාසුනු කෙල්ලන් හා
[02:53.09] මතකයි මගෙ බාලේ
[02:56.83] මල් වගේ සිනාසුනු කෙල්ලන් හා
[03:03.23] මතකයි මගෙ බාලේ
[03:09.11] පොඩි කාලේ.......
