Comp 1
[00:13.69] නොදකින වාරේ පාසා
[00:16.62] නෙතු මානෙන් නුඹ දුර නිසා
[00:20.08] මතකෙම පීරා බැලුවා
[00:23.54] නුඹ එහි නෑ සිතුවම් වෙලා
[00:26.72] මොහොතක් නැවතී රැඳුනා
[00:30.18] හද පත්ලේ කිමිදී මෙමා
[00:33.39] කඳුලැලි නොදොඩා වැටුනා
[00:36.57] නුඹ හද මානෙත් නෑ මෙදා
[00:40.02] හිමි නැති ආදරේක හීලෑ නැතුව මා
[00:46.92] නුඹ නැති පාලු මාවතේ පා නැවතුනා
[00:53.57] මේ හද මන්දිරේ පෑ ආලේ කාරණා
[01:00.20] නුඹ තවරාපු ආදරේ නෑ තේරුණා
[01:07.65] .
[01:33.43] හදක බැඳුනාම ආලේ
[01:36.88] යන්න හැකිවේද ආයේ
[01:40.33] නොදැනුණා සේ හදින් මකා දමා
[01:46.98] මතක පුරවාපු කාලේ
[01:50.16] එන්නේ නැතිවේද මාගේ
[01:53.88] කඳලු පිසලන්න නුඹෙ සුසුම් හොවා
[02:00.25] වියැකිලා හීන කඳුලේම ගිලිලා
[02:06.63] මියැදිලා ආදරේ මගෙ හිතින් මා
[02:13.54] නොදකින වාරේ පාසා
[02:16.73] නෙතු මානෙන් නුඹ දුර නිසා
[02:20.17] මතකෙම පීරා බැලුවා
[02:23.36] නුඹ එහි නෑ සිතුවම් වෙලා
[02:26.82] මොහොතක් නැවතී රැඳුනා
[02:30.02] හද පත්ලේ කිමිදී මෙමා
[02:33.46] කඳුලැලි නොදොඩා වැටුනා
[02:36.65] නුඹ හද මානෙත් නෑ මෙදා
[02:38.42] .
[02:39.75] හිමි නැති ආදරේක හීලෑ නැතුව මා
[02:46.40] නුඹ නැති පාලු මාවතේ පා නැවතුනා
[02:53.05] මේ හද මන්දිරේ පෑ ආලේ කාරණා
[02:59.69] නුඹ තවරාපු ආදරේ නෑ තේරුණා
[04:15.62] හිමි නැති ආදරේක හීලෑ නැතුව මා
[04:22.02] නුඹ නැති පාලු මාවතේ පා නැවතුනා
[04:28.66] මේ හද මන්දිරේ පෑ ආලේ කාරණා
[04:35.57] නුඹ තවරාපු ආදරේ නෑ තේරුණා
[05:06.65] .
