Sireepade_Wandawanna
[00:22.51] සිරීපාදේ වන්දනවන්න හිස ඔලියල් බැඳලා
[00:28.35] සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් නැතුවා
[00:36.58] කිරි ආහාර පූජාවට අලුත් සහල් පුදලා
[00:42.16] සිරිමා බෝ සාමිනි මම පිරිමි පුතෙක් පැතුවා
[00:47.73] ♪♪♪♪♪♪♪
[01:10.32] ඇතෙක් වගේ තනිමංසල බයක් නැතුව යන්නයි
[01:15.89] කොතක් වගේ සතර දිගට පෙනෙන්න බැබලෙන්නයි
[01:21.73] සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් දෙන්නයි
[01:30.24] සිරීපාදේ වන්දනවන්න හිස ඔලියල් බැඳලා
[01:35.81] සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් නැතුවා
[01:44.31] කිරි ආහාර පූජාවට අලුත් සහල් පුදලා
[01:50.16] සිරිමා බෝ සාමිනි මම පිරිමි පුතෙක් පැතුවා
[01:55.73] ♪♪♪♪♪♪♪
[02:18.31] ගෑනු අපට සංසාරේ බර හෑල්ලු වෙන්නයි
[02:23.89] වී අහුලන කුරුළු කොබෙයි පෙරහැර කරවන්නයි
[02:29.47] සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් දෙන්නයි
[02:38.24] සිරීපාදේ වන්දනවන්න හිස ඔලියල් බැඳලා
[02:43.81] සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් නැතුවා
[02:52.31] කිරි ආහාර පූජාවට අලුත් සහල් පුදලා
[02:57.90] සිරිමා බෝ සාමිනි මම පිරිමි පුතෙක් පැතුවා
[03:03.47] සිරිමා බෝ සාමිනි මම පිරිමි පුතෙක් පැතුවා
[03:09.05] සිරිමා බෝ සාමිනි මම පිරිමි පුතෙක් පැතුවා
