Lrc Player

Comp 1

Unknown artist
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:24.58] පිණිබිඳු එක එක දෝරේ ගලනවා

[00:30.42] බත්කූරෝ අද නුඹ හිරවෙනවා

[00:36.45] පිණිබිඳු එක එක දෝරේ ගලනවා

[00:42.03] බත්කූරෝ අද නුඹ හිරවෙනවා

[00:47.87] පොඩි පොඩි මෙරුවෝ එළියට එනවා

[00:53.72] මහ වැස්සක අවසානේ

[01:02.75] දොරකඩ පඳුරු පැලේ

[01:07.25] කවුදෝ ඉකිබිඳිනවදෝ

[01:13.90] පළගැටියෝ නුඹ දෝ ඉන්නේ

[01:19.74] මගෙ තනියට නුඹ ඉන්නවනේ

[01:25.59] දොරකඩ පදුරු පැලේ

[01:28.79] .

[01:51.88] එළිපාපිස්සේ වැලිකැට පිරිලා

[01:57.47] මැටිපඩියේ අග කඩතොළු වීලා

[02:03.04] එළිපාපිස්සේ වැලිකැට පිරිලා

[02:08.63] මැටිපඩියේ අග කඩතොළු වීලා

[02:14.73] තණබිස්සේ මහ කොළරොඩු වැටිලා

[02:20.30] වියු පොල්අතු වහලේ

[02:25.88] දැන් වියැළීලා

[02:31.73] දොරකඩ පඳුරු පැලේ

[02:36.41] කවුදෝ ඉකිබිඳිනවදෝ

[02:43.10] පළගැටියෝ නුඹදෝ ඉන්නේ

[02:48.95] මගෙ තනියට නුඹ ඉන්නවනේ

[02:55.05] දොරකඩ පඳුරු පැලේ

[02:57.97] .