Nohimi
[00:08.87] සිහින සිහිනම නොවන තැන් වල
[00:13.54] හිතේ සොඳුරුම මුදු හැඟුම් වල
[00:18.06] නොහිමි කවියක ඔටුනු පැළඳුව
[00:22.31] කිරුළු වැළපෙයි නොලද සිහසුන
[00:27.06] නෙතින් ගිළිහෙන කඳුළු බිඳුවක්
[00:31.88] කොපුල සිපගෙන ගියත් අහිමිව
[00:36.16] නුඹට මට වාගෙම කඳුළටද
[00:40.95] හිමියි කොපුලත සිඹින අයිතිය
[00:44.95] ⋅.⋅.⋅.⋅.⋅.⋅.... ♪ ....⋅.⋅.⋅.⋅.⋅.⋅
[01:07.54] මගේ හදවත රිදුන තැන්වල
[01:12.25] නුඹේ කඳුළක නෙතේ හැංගුන
[01:16.70] අපිට අපි හිමි නොවුන තැන්වල
[01:21.18] කිමද දැනුනේ සෙනෙහෙ සොඳුරුම
[01:25.55] නෙතින් ගිළිහෙන කඳුළු බිඳුවක්
[01:30.39] කොපුල සිපගෙන ගියත් අහිමිව
[01:34.93] නුඹට මට වාගෙම කඳුළටද
[01:39.39] හිමියි කොපුලත සිඹින අයිතිය
[01:48.21] සිහින සිහිනම නොවන තැන් වල
[01:53.07] හිතේ සොඳුරුම මුදු හැඟුම් වල
[01:57.46] නොහිමි කවියක ඔටුනු පැළඳුව
[02:02.16] කිරුළු වැළපෙයි නොලද සිහසුන
[02:06.33] නෙතින් ගිළිහෙන කඳුළු බිඳුවක්
[02:11.05] කොපුල සිපගෙන ගියත් අහිමිව
[02:15.43] නුඹට මට වාගෙම කඳුළටද
[02:19.82] හිමියි කොපුලත සිඹින අයිතිය
[02:26.24] ・・─┤𝓵𝔂𝓻𝓲𝓬𝓼.𝓶𝓮™├─・・
