Lrc Player

Santhana_Susum_සන්තාන_සුසුම්_Suneera_Sumanga_Ft_Thilina_Ruhunage

Unknown artist
[04:45.48]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[01:05.93] ,,,සන්තාන සුසුම් දවටා,,,

[01:11.55] ,,,හන්තාන සුළග හැමුවා,,,

[01:16.94] ,,,මං ගාව රැළිති නගවා,,,

[01:22.76] ,,,ගංගාව ඔහේ ගැලුවා,,,

[01:28.16] ,,,ගංගාව ඔහේ ගැලුවා,,,

[01:34.51] .

[01:55.91] මල් වීදි අතර සඟවා

[02:01.58] ගිය හාදු ඇතිද බැලුවා

[02:07.34] වැල් පාලම ගත සොලවා

[02:12.81] අපි බයද කියා බැලුවා

[02:21.39] ,,,සන්තාන සුසුම් දවටා,,,

[02:26.79] ,,,හන්තාන සුළග හැමුවා,,,

[02:32.43] ,,,මං ගාව රැළිති නගවා,,,

[02:37.94] ,,,ගංගාව ඔහේ ගැලුවා,,,

[02:43.74] ,,,ගංගාව ඔහේ ගැලුවා,,,

[02:49.21] .

[03:11.44] වැදි රජුට කඩුව පවරා

[03:16.78] වල ලගදී මනමේ හැඩුවා

[03:22.73] ඒ මතක සියලු සඟවා

[03:28.36] මහවැලිය ඔහේ ගැලුවා

[03:37.10] ,,,සන්තාන සුසුම් දවටා,,,

[03:42.29] ,,,හන්තාන සුළග හැමුවා,,,

[03:47.81] ,,,මං ගාව රැළිති නගවා,,,

[03:53.33] ,,,ගංගාව ඔහේ ගැලුවා,,,

[03:59.00] ,,,ගංගාව ඔහේ ගැලුවා,,,

[04:04.48] ,,,ගංගාව ඔහේ ගැලුවා,,,

[04:17.50] --- www.LRCgenerator.com ---