Lrc Player

Nethmini - Dangale (Dangale Wadi Oyage) Official Music Video

Unknown artist
[02:58.84]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:15.25] පෙම් සායම් ගෑ ඔබ මං ගාව පෑ

[00:18.96] වශියක් ඒ හුරතලේ ඔයාගේ

[00:22.94] හන්තානේ පෑ එලි මන්දාරම් රෑ

[00:26.67] තරුවකුයි ඔයා මගේ කෙනානේ

[00:30.92] දාංගලේ වැඩී ඔයාගේ ඒ මොකෝ ඔයා

[00:34.91] දාංගලේ වැඩී ඔයාගේ දැන් මගේ වෙලා

[00:38.90] දාංගලේ වැඩී ඔයාගේ ඉන්නකෝ ඔයා

[00:42.62] දාංගලේ වැඩී ඔයාගේ ඒ මොකෝ ඔයාගේ

[01:02.05] කොලම් සිනාවේ මායම් කතාවේ පැටලුනු වෙලාවේදී මා

[01:10.29] ගන්නට කියා දුන් ඒ හිත ඔයාගේ

[01:14.02] ගන්නවා මගේමයි කියා

[01:17.75] දාංගලේ වැඩී ඔයාගේ ඒ මොකෝ ඔයා

[01:21.72] දාංගලේ වැඩී ඔයාගේ දැන් මගේ වෙලා

[01:25.71] දාංගලේ වැඩී ඔයාගේ ඉන්නකෝ ඔයා

[01:29.43] දාංගලේ වැඩී ඔයාගේ ඒ මොකෝ ඔයාගේ

[01:49.08] පාරත් බලාවී මාවත් හොයාවී දෙනෙතින් කියාවී මගේ කියාලා

[01:57.06] සන්සුන් නොවේ මා නුබෙ මල් කුමාරී වෙනකෙකු දිහා

[02:02.37] බැලූවොතින් හැරීලා ...

[02:04.76] පෙම් සායම් ගෑ ඔබ මං ගාව පෑ

[02:08.04] වශියක් ඒ හුරතලේ ඔයාගේ

[02:12.02] හන්තානේ පෑ එලි මන්දාරම් රෑ

[02:16.00] තරුවකුයි ඔයා මගේ කෙනානේ

[02:20.26] දාංගලේ වැඩී ඔයාගේ ඒ මොකෝ ඔයා

[02:24.25] දාංගලේ වැඩී ඔයාගේ දැන් මගේ වෙලා

[02:28.22] දාංගලේ වැඩී ඔයාගේ ඉන්නකෝ ඔයා

[02:32.03] දාංගලේ වැඩී ඔයාගේ ඒ මොකෝ ඔයාගේ