Lrc Player

Aalawantha neth vida - Dayasiri Jayarasekara

Unknown artist
[03:04.34]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:18.68] ආලවන්ත නෙත් විදා

[00:23.19] මන්දහාස නංවනා

[00:27.73] සදකින්දරි සුන්දරී

[00:32.50] මුතු පලස මත දිදුලනා

[00:36.75] මනබන්දිනී නන්දිනී

[00:41.81] මුතු පලස මත හිනැහෙනා

[00:58.63] හේ.. හේ .. හේ..

[01:03.14] ලා.. ල . ලා. ලා ..

[01:07.94] සදකැන් හොරෙන් මුව තවරලා

[01:12.19] මල් මල් ගවුමකින් ගත සරසලා

[01:16.70] ඉදිකඩ උඩින් තරුනෙත් වසා

[01:21.49] මතකයි තවත් අපි හිනැහුණා

[01:26.27] මතකයි ...

[01:30.78] තවත් ඔයා හිනාහුණා

[01:48.10] හේ.. හේ .. හේ..

[01:52.63] ලා.. ල . ලා. ලා ..

[01:57.17] සිහිලැල් සුළං රැල්ලක එති

[02:01.68] වනමල් උයන් හැරදා අප සිටී

[02:06.20] මතකෙන් මකා අපි පෙම් කළ හැටි

[02:10.99] මතකයි ඔයා මං හැරගිය හැටි

[02:15.23] මතකයි ...

[02:20.29] තවත් ඔයා හිටි හැටි

[02:27.72] ආලවන්ත නෙත් විදා

[02:32.50] මන්දහාස නංවනා

[02:37.00] සදකින්දරි සුන්දරී

[02:41.79] මුතු පලස දිදුලනා

[02:46.30] මනබන්දිනී නන්දිනී

[02:51.35] මුතු පලස මත හිනැහෙනා