Lrc Player

Mal Onchilla - Hana Shafa

Unknown artist
[03:22.39]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:14.99] හිත ආස තැන නැවතිලා

[00:19.06] විදින්නට හුස්මක රහා

[00:23.59] ඇවිත් නුඹ ල'ගටම වෙලා

[00:27.57] දඟ කළා ඔව් එදා

[00:32.34] මල් ඔන්චිල්ලා

[00:35.54] මත නැගිලා අපි දෙන්නා

[00:41.38] මුල් කාලේ නම්

[00:44.56] සඳ අල්ලා නැලවෙන්නා

[01:07.67] හිනාවන් කතාවන් මතක් වෙයි මුලාවන්

[01:13.52] දැන් මුමුනන්න බෑ පරණ වාරන්

[01:18.03] පියාඹයි ඔයානම් අලූත් වූ විලාසෙන්

[01:22.28] මගේ තටු බින්දෙ ඇයි දැයි කියාපන්

[01:27.22] මල් ඔන්චිල්ලා

[01:30.40] මත නැගිලා අපි දෙන්නා

[01:35.72] මුල් කාලේ නම්

[01:39.17] සඳ අල්ලා නැලවෙන්නා

[02:03.39] රැයක් එයි උදේ වෙයි හෙටත් එයි

[02:07.10] නමුත් දැන් මේ පායන්නේ

[02:09.77] යලි පරණ සඳ නම්

[02:12.96] මතක් වෙයි දුකක් දෙයි

[02:14.84] ඔබේ ඇස් මැවී එයි

[02:16.96] සිත පාරන්නේ ඇයි පෙම් කලා නම්

[02:21.78] හිත ආස තැන නැවතිලා

[02:26.03] විදින්නට හුස්මක රහා

[02:30.27] ඇවිත් නුඹ ලගටම වෙලා

[02:33.99] දඟ කළා ඔව් එදා

[02:39.04] මල් ඔන්චිල්ලා

[02:42.24] මත නැගිලා අපි දෙන්නා

[02:47.83] මුුුල් කාලේ නම්

[02:51.03] සඳ අල්ලා නැලවෙන්නා

[02:55.92] මල් ඔන්චිල්ලා

[02:59.64] මත නැගිලා අපි දෙන්නා

[03:05.22] මුුුල් කාලේ නම්

[03:08.41] සඳ අල්ලා නැලවෙන්නා