Pamawee pipunu mal suwadai - Kasun k. , Uresha r. , Indika u.
[00:21.04] පමාවී පිපුණු මල් සුවඳයි
[00:30.08] පමාවී පිපුණු මල් සුවඳයි
[00:39.64] පිපුනි දෙතැනක ඒ නමුත්
[00:44.16] සුවද ලෙන්ගතුමයි
[00:51.06] හිතට හිතැතිව
[00:53.19] ගලා යන සුලගේ
[00:57.44] හිතා ගන්නට බැ
[01:04.07] කුමනට මලට ද
[01:06.21] කුමන සුවදටදෝ
[01:12.58] හද පියන් පත් හැර දමන්නේ
[01:37.02] සිහින නගරේ සිගිති සද එලියේ
[01:47.90] දොර ගලනා මතකයේ
[02:00.92] සිනිදු පිනි අග පිපී නැලවෙන
[02:05.70] මලකි මා මලකි මා ඔබගේ
[02:34.22] පතන් බිම්පෙත තුරු වියන් තුරුලේ
[02:40.47] දිය කදුරු ඉවුරේ පිනි කදුලු මත
[02:47.37] උදා අරුණත හුදකලාවට සිනා මුසු කල
[02:54.28] මලකි මා මලකි මා ඔබගේ
[03:21.91] පමාවී පිපුණු මල් සුවඳයි
[03:31.39] පිපුනි දෙතැනක ඒ නමුත්
[03:35.90] සුවද ලෙන්ගතුමයි
[03:38.69] ඒ මමයි ඒ මමයි ඔබට මතකයි නම්
[03:50.76] පමාවී පිපුණු මල් සුවඳයි
[03:59.96] පිපුනි දෙතැනක ඒ නමුත්
[04:04.20] සුවද ලෙන්ගතුමයි
[04:06.98] ඒ මමයි ඒ මමයි ඔබට සිතුනා නම්
[04:18.13] කුමනට මලකට කුමන සුවදටදෝ
[04:27.98] හද පියන් පත් හැර දමන්නේ
