Lrc Player

Sina Mal Kakulu Pubuda - Shihan Mihiranga

Unknown artist
[04:32.90]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:32.29] සිනා මල් කැකුළු පුබුදා

[00:36.91] ඈ කීවා මට හොරෙන්

[00:41.95] ඔබ මා ළගින් ඉන්න සැමදා

[00:47.30] මා තුරුළු කරන් ආදරෙන්

[00:52.08] ආදරෙන්

[00:54.65] සිනා මල් කැකුළු පුබුදා

[00:59.78] ඈ කීවා මට හොරෙන්

[01:04.82] ඔබ මා ළගින් ඉන්න සැමදා

[01:09.87] මා තුරුළු කරන් ආදරෙන්

[01:15.03] ආදරෙන්

[01:40.88] මා හද පෙම් කළ අහිංසකාවී

[01:46.03] ඔබ ළග මා සැනසෙන්නේ හෙටයි

[01:51.10] මා හද පෙම් කළ අහිංසකාවී

[01:56.14] ඔබ ළග මා සැනසෙන්නේ හෙටයි

[02:00.39] ඔබ කී කතා මා හද සැනසුවා

[02:05.70] ආදරෙන් මා නැලවුනා

[02:11.01] සිනා මල් කැකුළු පුබුදා

[02:15.54] ඈ කීවා මට හොරෙන්

[02:20.86] ඔබ මා ළගින් ඉන්න සැමදා

[02:25.90] මා තුරුළු කරන් ආදරෙන්

[02:30.68] ආදරෙන්

[02:56.40] ඔබ දකිනා තුරු මා රැදුනේ

[03:01.81] ඔබ දුන් ඒ පැතුමක් ගානේ

[03:06.86] ඔබ දකිනා තුරු මා රැදුනේ

[03:12.17] ඔබ දුන් ඒ පැතුමක් ගානේ

[03:16.25] රහසින් වාගේ ඔබ මට කී දේ

[03:21.14] රැදුනා මහදේ කෙල්ලේ

[03:26.71] සිනා මල් කැකුළු පුබුදා

[03:31.50] ඈ කීවා මට හොරෙන්

[03:36.55] ඔබ මා ළගින් ඉන්න සැමදා

[03:41.58] මා තුරුළු කරන් ආදරෙන්

[03:46.63] ආදරෙන්

[03:49.56] සිනා මල් කැකුළු පුබුදා

[03:54.08] ඈ කීවා මට හොරෙන්

[03:59.40] ඔබ මා ළගින් ඉන්න සැමදා

[04:04.18] මා තුරුළු කරන් ආදරෙන්

[04:09.32] ආදරෙන්