Raata Raata - Ashanya Ft. Pasan Liyanage
[00:09.18] හීනෙන් පේනා කුමරාද මන්දා සංසාරේ
[00:13.58] පස්සෙන් ආවා බඹරා වගේ මේ හැන්දෑවේ
[00:18.10] දහ අට වන්නම් මං දන්නවා ගින්දර වාගේ
[00:22.61] මේ හොඳ කාලේ සිකුරා මගේ ළඟදෝ ආයේ
[00:26.68] මාගෙ කොල්ලාගේ
[00:28.55] ගුලිකර දෑත අල්ලා මේ
[00:31.22] Crazy crazy boy
[00:32.85] make me wanna say
[00:34.60] OH MY GOD !!😱
[00:35.91] රෑට රෑට සඳපානේ මං ගාව කන්දුන්නේ
[00:39.90] මං ගාට ගාට උන්මාදෙන් ඔබ ගාවටම එන්නේ
[00:44.42] රෑට රෑට සඳපානේ මං ගාව කන්දුන්නේ
[00:48.93] මං ගාට ගාට උන්මාදෙන් ඔබ ගාවටම එන්නේ
[01:02.81] මායම් දානා සේයාව දැක්කම ඒ දෑසේ
[01:07.33] රහසින් පීනා විඳගන්න ආස අනුරාගේ
[01:11.85] මං දඟකාරී නැත්තන් වැඩක් නෑ මේ කාලේ
[01:16.36] ජොලියෙන් ඉන්නා කෙල්ලෙක් තවත් ලෝකෙම නෑනේ
[01:20.56] මාගෙ කොල්ලාගේ
[01:22.42] ගුලිකර දෑත අල්ලා මේ
[01:24.82] Crazy crazy boy
[01:26.72] make me wanna say
[01:28.31] OH MY GOD !!😱
[01:29.64] රෑට රෑට සඳපානේ මං ගාව කන්දුන්නේ
[01:33.64] මං ගාට ගාට උන්මාදෙන් ඔබ ගාවටම එන්නේ
[01:38.14] රෑට රෑට සඳපානේ මං ගාව කන්දුන්නේ
[01:42.66] මං ගාට ගාට උන්මාදෙන් ඔබ ගාවටම එන්නේ
[01:47.84] හීනේ හිතුවක්කාරී
[01:50.34] නුඹගේ මා හැඩකාරී
[01:52.46] නෑවිත් යන්නේ නෑ කිසිදා
[01:56.70] චුට්ටක් මං කටකාරී
[01:59.09] ආදරයට නම් පණ දී
[02:01.48] ඉන්නම් ලංවී ඔබ හා මා
[02:07.61] රෑට රෑට සඳපානේ මං ගාව කන්දුන්නේ
[02:12.14] මං ගාට ගාට උන්මාදෙන් ඔබ ගාවටම එන්නේ
[02:16.65] රෑට රෑට සඳපානේ මං ගාව කන්දුන්නේ
[02:20.90] මං ගාට ගාට උන්මාදෙන් ඔබ ගාවටම එන්නේ
