Lrc Player

Sulagak wela Oba lagin - Shihan Miranga

Unknown artist
[04:05.13]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:29.62] සුළඟක්‌ වෙලා.. ඔබ සොයා.. එන්න ඕනේ..

[00:35.27] සෙවණැල්ල වාගේ.. ඔබ ළඟින්‌.. ඉන්න ඕනේ..

[00:40.86] හමුවූ දිනේ.. හිත බැඳිලා සෙනේ..

[00:46.97] මුළු පීවිතේ.. ඔබටමයි ආදරේ..

[00:52.82] සිත්ගත්‌ ළඳේ.. ඔබ ළඟින්‌.. ඉන්න ඕනේ..

[00:58.67] සුළඟක්‌ වගේ.. ඔබ සොයා.. එන්න ඕනේ..

[01:33.73] ඔබ මාගේ කීවා.. ගං ඉවුරේ.. දැවටී මා ගතේ

[01:39.57] තුරු වදුලේ හැංගි.. සිප ගද්දි.. දැනුණා මට සුවේ

[01:45.41] සිසිල දෙන මේ නදී තෙරේ

[01:48.61] තුරුළු වුණු මාගේ හංසියේ

[01:51.53] හැමදාම මේ ලෙසින්‌ බැඳී

[01:54.19] ඉඳිමු යැයි කීව කුමරියේ

[01:57.12] ඔබ නේද දන්නේ.. තාම ඒ... රහස දන්නේ..

[02:02.99] ඔබමයි සොයන්නේ.. සෑමදා මං පතන්නේ...

[02:38.06] පෙර සේම ආවා.. මං සෙව්වා.. ඔබ නෑ.. ගංතෙරේ

[02:43.90] ගලන දිය වාගේ.. ළඟ නොරැඳි.. කොහිදෝ.. ඔබ ගියේ

[02:49.81] දියසුළිය කුරිරු වූ ලෙසේ

[02:53.00] ඇයිද ඔබ මාව හැඬවූවේ

[02:55.91] හඬමි මම මේ නදී තෙරේ

[02:58.58] ඇයිද ඔබ මා දමා ගියේ

[03:01.76] ඔබමයි සොයන්නේ.. තාම ඒ රුව සොයන්නේ

[03:07.61] සුළඟක්‌ වෙලා.. සෑමදා.. මං සොයන්නේ

[03:13.45] හමුවූ දිනේ.. හිත බැඳිලා සෙනේ..

[03:19.02] මුළු පීවිතේ.. ඔබටමයි ආදරේ..

[03:25.20] සිත්ගත්‌ ළඳේ.. ඔබ ළඟින්‌.. ඉන්න ඕනේ

[03:30.60] සුළඟක්‌ වගේ.. ඔබ සොයා..එන්න ඕනේ..