mage hithata eya danuna - shihan mihiranga
[00:21.40] මගෙ හිතට එය දැනුණා මට ආදරේ හිතුණා
[00:27.17] මගෙ හීනයේ මට තුරුළු වූ ඒ ඔබම දැයි
[00:32.48] මගෙ නෙතට එය දැනුණා උණු කඳුලකින් තෙමා
[00:38.32] ඒ රාත්‍රියේ මට හීතලෙන් තුරුළුවූ
[00:43.90] මගෙ ජීවිතේ පුරා ඔය රුව සටහන් වෙලා
[00:49.31] මට ජීවිතේ දුන් ආදරීයේ ඔබමදැයි
[01:01.14] මම ලියූ පෙම් කතාවේ සුර කුමරියක් උන්නා
[01:06.19] ඒ කුමාරිගෙ හිනාවේ මට ආදරේ තිබුණා
[01:11.76] මම ලියූ පෙම් කතාවේ සුර කුමරියක් උන්නා
[01:17.36] ඒ කුමාරිගෙ හිනාවේ මට ආදරේ තිබුණා
[01:22.98] මම හීනයක් දුටුවා ඔය රුව මගෙමදැයි කියා
[01:28.56] මගෙ හිත් කොනේ බැඳි ආදරී ඒ ඔබම දැයි
[01:38.57] මගෙ හීනයේ ඇවිත් ඔයා
[01:43.29] මගේ ආදරේ අළුත් කලා
[01:49.21] මගෙ හීනයේ ඇවිත් ඔයා
[01:54.10] මගේ ආදරේ අළුත් කලා
[01:58.44] මම ආදරේ වෙලා මටත් හොරා ඒ ඔබටදැයි
[02:32.87] සිහිනයෙන් දුටු කතාවේ
[02:35.63] මගෙ තොල්පෙතිත් තෙමුණා
[02:38.39] ඔබ ළඟින් උන් වෙලාවේ සිත ආලකම් කෙරුවා
[02:44.23] සිහිනයෙන් දුටු කතාවේ
[02:46.62] මගෙ තොල්පෙතිත් තෙමුණා
[02:49.54] ඔබ ළඟින් උන් වෙලාවේ සිත ආලකම් කෙරුවා
[02:54.85] මම ලෝබකම් කෙරුවා ඔබ මට අහිමිවෙයි කියා
[03:00.51] මගෙ හිත්කොණේ බැඳි ආදරී ඒ ඔබමදැයි
[03:12.19] මගෙ හිතට එය දැනුණා මට ආදරේ හිතුණා
[03:17.34] මගෙ හීනයේ මට තුරුළු වූ ඒ ඔබම දැයි
[03:22.39] මගෙ නෙතට එය දැනුණා උණු කඳුලකින් තෙමා
[03:28.23] ඒ රාත්‍රියේ මට හීතලෙන් තුරුළුවූ
[03:34.36] ඔබ කීව ඒ කතා මා මුව ගීතයක් වෙලා
[03:39.67] මම මගෙ හිතින් මගෙ ජීවිතෙන් ආදරේ කලා
[03:44.73] මා දෙස ආදරෙන් බලා මගෙ හිත කොනිත්තයි ඔයා
[03:50.88] සත්තයි ප්‍රියේ මම දන්නෙ නෑ ඒ ඔබ කියා
[03:56.19] සත්තයි ප්‍රියේ මම දන්නෙ නෑ ඒ ඔබ කියා
