Comp 1
[00:33.34] හත් කෝරළේ
[00:35.91] ගම්මණ්ඩියේ
[00:39.63] නුඹ නතර වෙලා
[00:46.01] පෝයදාට
[00:48.93] මල් පිපිච්ච
[00:52.38] ගස් තරහා උනා
[00:58.49] සුදු පිරුවට
[01:01.67] දං ගෙනාපු
[01:04.87] උඹ යන්ට ගියා
[01:10.71] මගෙ තනියට
[01:13.90] උලලේනිත්
[01:16.83] ගෙයි තනිය මකා
[01:22.41] මහමායා...
[01:25.06] මහමායා...
[01:28.51] මහමායාවෝ...
[01:47.10] ♪
[02:14.19] පානා ස්නේහේ
[02:17.12] කීවා රහසින්
[02:20.31] ආලේ මල් පූදින්නෑ
[02:25.88] කාලේ අරුමේ
[02:29.07] ගෙවුනා වාගේ
[02:32.26] හිනැහී අපි හැංගෙන්නෑ
[02:38.37] නාඩන් මන් තනියෙන් මල් අතුරනවානම් දැන්
[02:44.21] වාගෙයි උඹ උන්නා ගෙයිගෙපැලේ තනියෙන්
[02:50.75] නාඩන් මන් තනියෙන් මල් අතුරනවානම් දැන්
[02:56.51] වාගෙයි උඹ උන්නා ගෙයිගෙපැලේ තනියෙන්
[03:05.01] මහමායා...
[03:08.24] මහමායා...
[03:11.42] මහමායාවෝ...
[03:28.69] හත් කෝරළේ
[03:31.88] ගම්මණ්ඩියේ
[03:36.13] නුඹ නතර වෙලා
[03:42.24] පෝයදාට
[03:44.89] මල් පිපිච්ච
[03:48.33] ගස් තරහා උනා
[03:53.93] සුදු පිරුවට
[03:57.63] දං ගෙනාපු
[03:59.76] උඹ යන්ට ගියා
[04:06.15] මගෙ තනියට
[04:09.60] උලලේනිත්
[04:12.53] ගෙයි තනිය මකා
[04:18.38] ....♪....
