ai kelle - malindu fernando
[00:15.42] ඔබද මම හෙව්ව හිත හොරා ගත්ත
[00:19.85] දෙව්ලොවෙන් වැඩිය මා හුරතලියේ
[00:23.81] ඔය නුරා බැල්ම ලා දෙතොල් පාට
[00:27.27] මා හැඟුම් මත් කලේ ඇයි කෙල්ලේ.. ඇයි කෙල්ලේ..
[00:37.91] ඔය විසේකාර දැඟලිල්ලට ඉඟ නළවන ගැස්සිල්ලට
[00:42.94] මගෙ කීකරු හිත නුඹ ලඟ නැවතිලා...
[00:46.46] ඔය විසේකාර දැඟලිල්ලට ඉඟ නළවන ගැස්සිල්ලට
[00:50.44] මගෙ කීකරු හිත නුඹ ලඟ නැවතිලා...
[00:53.89] ඔය නුරා බැල්ම ලා දෙතොල් පාටින් ඇයි කෙල්ලේ.. ඇයි කෙල්ලේ.. ඇයි කෙල්ලේ.. ඇයි කෙල්ලේ..
[01:34.94] ඔය රාගික නෙතු වහන්න ලැම ගෝමර පෙති ගනින්න මට චුට්ටක් ලං වෙන්නට හිතෙනවා...
[01:42.91] ඔය රාගික නෙතු වහන්න ලැම ගෝමර පෙති ගනින්න මට චුට්ටක් ලං වෙන්නට හිතෙනවා...
[01:50.08] පාට ගෑ දෙතොලින් මතකයන් තිබ්බේ
[01:57.53] ඇයි කෙල්ලේ.. ඇයි කෙල්ලේ..
[02:25.96] මා මත් කල ඔය බැල්මේ ආදර සිතුවිලි ඇඳුනේ කිසිදා නොගැයූ තනුවක් නිමි වුනා...
[02:33.47] මා මත් කල ඔය බැල්මේ ආදර සිතුවිලි ඇඳුනේ කිසිදා නොගැයූ තනුවක් නිමි වුනා...
[02:41.16] මට මෙසේ නොකියා ඔබ යන්නේ ආදරේ
[02:48.50] ඇයි කෙල්ලේ.. ඇයි කෙල්ලේ..
[02:56.52] ඔබද මම හෙව්ව හිත හොරා ගත්ත
[03:01.34] දෙව්ලොවෙන් වැඩිය මා හුරතලියේ
[03:05.32] ඔය නුරා බැල්ම ලා දෙතොල් පාට
[03:09.04] මා හැඟුම් මත් කලේ ඇයි කෙල්ලේ.. ඇයි කෙල්ලේ..
[03:18.87] ඇයි කෙල්ලේ.. ඇයි කෙල්ලේ..
