Lrc Player

nage oba hari lassanai - shihan mihiranga

Unknown artist
[03:34.64]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:10.28] නගේ.. ඔබ හරි ලස්සනයි

[00:14.66] ආඩම්බර හැඩයි.. හිතවතියේ..

[00:19.21] දොළක්‌ වගේ.. ඔබ මට හරි හැඩයි

[00:24.27] නැලවෙන හැටි යසයි.. ආදරියේ..

[00:30.12] නගේ.. ඔබ හරි ලස්සනයි

[00:34.90] ආඩම්බර හැඩයි.. හිතවතියේ..

[00:39.94] දොළක්‌ වගේ.. ඔබ මට හරි හැඩයි

[00:44.72] නැලවෙන හැටි යසයි.. ආදරියේ..

[01:09.98] ආදරයෙන්‌ මා හා

[01:12.32] නැලවෙන විට මුළ ලොවම ඔබයි මාගේ..

[01:16.42] ඔය නෙතු වැසෙනා හෝරාවේ...

[01:20.15] කුමුදිනියේ හිනැහෙනවද රහසේ..

[01:24.52] නගේ.. ඔබ හරි ලස්සනයි

[01:29.05] ආඩම්බර හැඩයි.. හිතවතියේ..

[01:34.35] දොළක්‌ වගේ.. ඔබ මට හරි හැඩයි

[01:39.13] නැලවෙන හැටි යසයි.. ආදරියේ..

[02:04.56] සිතැඟි සේයා පාමින්‌

[02:06.50] දඟකාර කමින්‌ සෙනෙහස කීවේ ඔබයි..

[02:10.51] ආදර බොළඳ කතා දොඩමින්‌

[02:13.71] මුළු ලොවට හොරා මට ආදරේ කළේ ඔබයි..

[02:18.23] සිතැඟි සේයා පාමින්‌

[02:20.37] දඟකාර කමින්‌ සෙනෙහස කීවේ ඔබයි..

[02:24.75] ආදර බොළඳ කතා දොඩමින්‌

[02:27.56] මුළු ලොවට හොරා මට ආදරේ කළේ ඔබයි..

[02:32.61] නගේ.. ඔබ හරි ලස්සනයි

[02:37.38] ආඩම්බර හැඩයි.. හිතවතියේ..

[02:42.70] දොළක්‌ වගේ.. ඔබ මට හරි හැඩයි

[02:47.36] නැලවෙන හැටි යසයි.. ආදරියේ..

[02:52.79] නගේ.. ඔබ හරි ලස්සනයි

[02:57.45] ආඩම්බර හැඩයි.. හිතවතියේ..

[03:02.79] දොළක්‌ වගේ.. ඔබ මට හරි හැඩයි

[03:07.32] නැලවෙන හැටි යසයි.. ආදරියේ..