Lrc Player

yana thanaka - Mihindu ariyaratne

Unknown artist
[04:46.53]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:22.74] යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා

[00:33.00] මතු දිනෙක මා වගේ ඔබත් රැවටෙන්නෙපා

[00:44.39] ඔබෙන් ලද ආදරය මං

[00:48.47] හිතේ සඟවාන හැම කල්

[00:52.47] නැවත ඔබ හා.. සසරෙ මතුදා..

[00:57.52] එක්වෙන්න දින ගනිනා..

[01:01.77] මගෙ හිත සොයා.. දවසක ඔයා..

[01:06.29] යලි එන්න නෑ තරහා..

[01:49.36] ලඟින් ඔබ තියන් මගෙ පන කියන්

[01:53.88] එකට හිටිය දිනයේ

[01:57.89] මගෙන් තොර ලොවක් ඔබට ඇති බවක්

[02:02.40] නැහැනෙ හිතට දැනුනේ

[02:06.65] යලිත් ඔබව හිමි නැති නම්

[02:11.54] මගෙ සෙනෙහෙ අඩු නම්

[02:15.90] නැවත ඔබ හා.. සසරෙ මතුදා..

[02:20.43] එක්වෙන්න දින ගනිනා..

[02:24.67] මගෙ හිත සොයා.. දවසක ඔයා..

[02:29.18] යලි එන්න නෑ තරහා..

[02:54.95] ගියත් මගෙ හිතෙන් තවත් කෙනෙකුගෙන්

[02:59.21] පෙමක් පතාලා සේ

[03:03.20] අලුත් සෙනෙහසින් දුකක් ලැබුනොතින්

[03:08.00] මවෙත එන්න පෙරසේ

[03:12.52] පෙරුම් පිරුවෙ ඔබහා මන්

[03:16.77] කූඩු වෙන්න හැමකල්

[03:21.28] නැවත ඔබ හා.. සසරෙ මතුදා..

[03:25.82] එක්වෙන්න දින ගනිනා..

[03:30.06] මගෙ හිත සොයා.. දවසක ඔයා..

[03:34.58] යලි එන්න නෑ තරහා..

[03:39.20] යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා

[03:49.55] මතු දිනෙක මා වගේ ඔබත් රැවටෙන්නෙපා

[04:00.46] ඔබෙන් ලද ආදරය මන්

[04:04.45] හිතේ සඟවාන හැම කල්

[04:09.50] නැවත ඔබ හා.. සසරෙ මතුදා..

[04:13.74] එක්වෙන්න දින ගනිනා..

[04:18.26] මගෙ හිත සොයා.. දවසක ඔයා..

[04:22.52] යලි එන්න නෑ තරහා..

[04:27.02] නැවත ඔබ හා.. සසරෙ මතුදා..

[04:31.12] එක්වෙන්න දින ගනිනා..

[04:35.63] මගෙ හිත සොයා.. දවසක ඔයා..

[04:39.88] යලි එන්න නෑ තරහා..