Lrc Player

Prathihari

Unknown artist
[04:02.12]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:26.90] ප්‍රාතිහාරී.. නුරා ගේනා…

[00:33.01] මීන දෑසේ.. මවා ආශා…

[00:38.85] රූපසාරි මැවී.. පේනා…

[00:44.96] චන්ද්‍ර ශෝභා රසේ… පානා..

[00:51.07] මන ආශා රටා පානා…

[00:00.00] හිත පෑහී සොබා… ගේනා….

[00:00.00] නේත්‍රා මානනා…..

[00:00.00] සිත පාරා පෑ සිනා…..

[00:00.00] සීමා නෑ සිතා… ඉඟි පානා දෑසිනා…

[00:00.00] සිහින යායේ සරා මා හා….

[00:00.00] එනවාදෝ මවා.. සේයා…

[00:00.00] ප්‍රේම හීනේ සොබා ගේනා….

[00:00.00] සේයා රූගෙනා….

[00:00.00] නිම නේනා කාරණා…

[00:00.00] ඡායා රූ මවා… නෙතු පේනා රෑ දිවා….

[00:00.00] සිහින යායේ.. සරා.. මා හා….

[00:00.00] එනවාදෝ මවා… සේයා….

[00:00.00] ප්‍රේම හීනේ සොබා.. ගේනා….

[00:00.00] ප්‍රාතිහාරී.. නුරා ගේනා…

[00:00.00] මීන දෑසේ.. මවා ආශා…

[00:00.00] රූපසාරි මැවී… පේනා…

[00:00.00] චන්ද්‍ර ශෝභා රසේ… පානා..

[00:00.00] මන ආශා රටා.. පානා…

[00:00.00] හිත පෑහී සොබා… ගේනා….

[00:00.00] හිත පෑහී සොබා… ගේනා….

[00:00.00] ප්‍රේම හීනේ සොබා… ගේනා….

[00:00.00] න.. න.. න.. නා...

[00:00.00] හම්...................