Kiyadun Premaya - Sathira G Samarakoon
[00:15.56] මාව ඉවසාගෙන නුබ මට දුන් ඒ ප්‍රේමය
[00:22.30] කාලයක් ගෙවිලත් තාම සුවදයි මට නුබව
[00:31.46] පොඳ වැස්සක් වැටුනාම
[00:35.58] අපි තව ළං වෙනවාද
[00:40.10] එයයි නුබ මට කියාදුන් ප්‍රේමය!
[00:47.28] එයයි නුබ මට කියාදුන් ප්‍රේමය!
[01:15.71] කදුළු බර වැඩි දවස් තිබුණා ඉඳහිට
[01:22.98] නුබට තුරුලුවූ විටදි දැනුනා සීතල
[01:29.89] සදක් නොව නුබ ඉරක් වූවා මා හට
[01:37.08] ඇත්තටම නුබයි දන්නේ මා ගැන
[01:43.58] පොඳ වැස්සක් වැටුනාම
[01:47.42] අපි තව ළං වෙනවාද
[01:51.62] එයයි නුබ මට කියාදුන් ප්‍රේමය!
[01:58.89] එයයි නුබ මට කියාදුන් ප්‍රේමය!
[02:27.04] අදුරු නිම්නෙක එලිය වූවා නුබ මට
[02:34.51] රිදුනු පපුවට සැනසුමක් නුබේ උණුහුම
[02:41.69] මලක් නොව නුබ ගසක් වූවා දළුලන
[02:48.90] ඇත්තම හරි ආදරෙන් ඉමි නුබ ළඟ
[02:55.55] පොඳ වැස්සක් වැටුනාම
[02:59.00] අපි තව ළං වෙනවාද
[03:03.51] එයයි නුබ මට කියාදුන් ප්‍රේමය!
[03:10.68] එයයි නුබ මට කියාදුන් ප්‍රේමය!
[03:17.85] එයයි නුබ මට කියාදුන් ප්‍රේමය!
[03:24.50] එයයි නුබ මට කියාදුන් ප්‍රේමය!
