Pasan_Liyanage_feat_Tharaka_Gunrathne_Sanda_Du_සඳ_ද
[00:33.65] ♪
[00:50.30] ලයඟින් උපන්
[00:53.05] හස මල් අරන්
[00:55.71] දෙලවන තබා ස්නෙහයෙන්
[01:01.28] නුබ මිණි පහන්
[01:03.93] දෝතින් අරන්
[01:05.80] පැළඳූවා උවනතේ
[01:12.18] වැහි කෝඩයෙන්
[01:14.83] නොතෙමා හොරෙන්
[01:17.75] ඉර කිනිති හංගා ලයේ
[01:23.33] මහමෙර තරම්
[01:25.99] දුන් ස්නෙහයේ
[01:27.85] සිහින බොඳ වී ලයේ
[01:34.22] මේ කුලු එවා
[01:37.15] හසනිය සලා
[01:40.06] නුඹ බෝම හැඬුවා නිතී
[01:45.38] සඳ දූ මගේ
[01:48.30] සුසුමන් වරා
[01:50.95] සුරඹුන් තුරුල්ලේ නිදී
[01:55.74] .......
[02:40.64] ලය ගිනි නිවූ
[02:43.29] සිලිලාරිණී
[02:46.23] සල්ලාල ගින්නේ දවා
[02:51.53] ඉඟිලී ගිහින්
[02:54.19] සාහස බිඟුන්
[02:57.38] නෙළුමියක පෙති සිඳ දමා
[03:02.42] මොර දුන් හැඬුම්
[03:05.34] පිළිරැව් අරන්
[03:08.27] විල් හුලඟ හමනා තරම්
[03:13.58] උහුලා දරන්
[03:16.24] ඉනු කෝම මං
[03:19.15] මගෙ මැණික පවසන් වරක්
[03:24.74] සංසාරයේ
[03:27.39] නොයෙනා ගමන්
[03:30.33] නෑ මැණික බය නෑ ඉතින්
[03:35.65] සඳ දූ මගේ
[03:38.56] නිදියන් සුවෙන්
[03:41.22] නුඹ නෑර හිඳිමි ලඟින්
[03:46.80] .......
[04:11.50] සංසාරයේ
[04:14.42] නොයෙනා ගමන්
[04:17.09] නෑ මැණික බය නෑ ඉතින්
[04:22.66] සඳ දූ මගේ
[04:25.32] නිදියන් සුවෙන්
[04:28.23] නුඹ නෑර හිඳිමි ලඟින්
[04:33.82] සංසාරයේ
[04:36.47] නොයෙනා ගමන්
[04:39.12] නෑ මැණික බය නෑ ඉතින්
[04:44.70] සඳ දූ මගේ
[04:47.36] නිදියන් සුවෙන්
[04:50.29] නුඹ නෑර හිඳිමි ලඟින්
