Lrc Player

Untitled Session 2_mixdown

Unknown artist
[03:31.59]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:01.46] ♪

[00:28.82] පාවෙලාආසිනානුඹම සිතුවම් කලා

[00:35.74] රෑපුරාසිහිවෙලානුඹෙම සිහිනේ සොයා

[00:42.64] සීත මන්දාරම්අඳුරේගුලිවෙලා කීකතා

[00:49.82] කියන්න මාගෙදෙව්ලියේඉන්නේ කොහේ කියා

[00:56.45] එන්නම් පියමැන අඳුරේ

[00:59.91] යන්නම් ලංවුන සොඳුරේ

[01:03.62] ඉන්නම් හිනැහෙන නොදුරේ

[01:07.08] රෑ පුරා

[01:10.80] එන්නම් පියමැන අඳුරේ

[01:14.25] යන්නම් ලංවුන සො‍ඳුරේ

[01:17.70] වෙන්නම් සිහිනය ඔබගේ

[01:21.16] සිහිවෙලා

[01:25.41] ♪

[01:54.09] පෑ නුරා රූ සරාදෙතොල මායම්කලා

[02:00.73] ඈ සොයා මා සදාහිඳිමි එනකම්බලා

[02:07.91] සීත මන්දාරම්අඳුරේගුලිවෙලා කී කතා

[02:14.81] කියන්න මාගෙ දෙව්ලියේඉන්නේකොහේ කියා

[02:21.98] එන්නම් පියමැන අඳුරේ

[02:25.44] යන්නම් ලංවුන සොඳුරේ

[02:28.89] ඉන්නම් හිනැහෙන නොදුරේ

[02:32.08] රෑ පුරා

[02:36.60] ........