Lrc Player

kaulu-piyanpath-wahanna-sandalu-thalawe-kasun-kalhara

Unknown artist
[03:45.91]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:20.61] කවුළු පියන්පත් වහන්න සඳළුතලාවේ

[00:29.66] ඔබ දුරයි නෙතට මා සිටිනා ළවැලි තලාවේ

[00:38.68] කවුළු පියන්පත් වහන්න සඳළුතලාවේ

[00:47.46] ඔබ දුරයි නෙතට මා සිටිනා ළවැලි තලාවේ

[00:56.75] ♪♪♪♪♪♪♪

[01:15.08] විලක දුරක මල් පිපුනේ අපට නොවේමැයී

[01:23.58] ඔරුපාරු ඇවිත් බලා යාවි විල් දිය ගැඹුරුයි

[01:32.88] මල් සුවඳ උරා ඇදී යන්නෙ ඹමරුන් කෝමැයි

[01:42.18] සඳලුතලාවට පැල්පත දුර නම් බෝමැයි

[01:51.21] කවුළු පියන්පත් වහන්න සඳළුතලාවේ

[01:59.71] ඔබ දුරයි නෙතට මා සිටිනා ළවැලි තලාවේ

[02:09.26] ♪♪♪♪♪♪♪

[02:27.07] පිරි සිනා සලන සඳවත අහසෙම රැඳුනාවේ

[02:36.37] ඉගි මරන තරු කැලුම් අහසට නොම පෙනුනාවේ

[02:45.39] සිත ඈත අරන් යන විමනේ සඳලුතලාවේ

[02:54.42] කවුළු පියන් වසනු මැනවි නෙතුකැන් හමුවේ

[03:03.89] කවුළු පියන්පත් වහන්න සඳළුතලාවේ

[03:12.39] ඔබ දුරයි නෙතට මා සිටිනා ළවැලි තලාවේ

[03:22.22] කවුළු පියන්පත් වහන්න සඳළුතලාවේ

[03:30.72] ඔබ දුරයි නෙතට මා සිටිනා ළවැලි තලාවේ