Lrc Player

Romesh Sugathapala - Mandharame

Unknown artist
[03:40.64]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:32.82] පාවෙන්න කියාදෙන්න

[00:37.07] ඔබ එක්ක මට දුර යන්න

[00:41.04] ලං වෙන්න ඉඩක් දෙන්න

[00:45.57] තොල් එක්ක මට තනිවෙන්න

[00:49.84] සිහිනයට තටු මැව්වේ ඔබ නේදෝ

[00:54.08] මොහොතකට මුලු ලෝකේ මගේ වේදෝ

[00:58.33] ස්නේහාදරේ වින්දේ මන්දාරමේ (මන්දාරමේ)

[01:02.84] පින්තාරුවේ රැන්දු තොල් සායමේ

[01:06.83] ස්නේහාදරේ වින්දේ මන්දාරමේ

[01:10.59] රැන්දුවා මත් වුණා ඔබගේ තොල් සායමේ

[01:32.25] සන්සුන් වේ පෙම්වත් වේ

[01:36.32] ලං ලං වේ සුසුමන් මත්තේ

[01:40.30] හද ගැස්සේ දැනේ රස්නේ

[01:44.56] ඔබ ඇත්තේ මගේ හිත අස්සේ

[01:48.81] සිහිනයට තටු මැව්වේ ඔබ නේදෝ

[01:53.06] මොහොතකට මුලු ලෝකේ මගේ වේදෝ

[01:57.30] ස්නේහාදරේ වින්දේ මන්දාරමේ (මන්දාරමේ)

[02:01.83] පින්තාරුවේ රැන්දු තොල් සායමේ

[02:05.82] ස්නේහාදරේ වින්දේ මන්දාරමේ

[02:09.55] රැන්දුවා මත් වුණා ඔබගේ තොල් සායමේ

[02:14.05] දීන්ත තනනෙනා, දීන්ත තනනෙනා...

[02:22.83] මන බැඳුනේ ප්රිය ළඳුනේ

[02:26.81] ඔබේ කොපුලේ කැල්මන් මත්තේ

[02:31.07] හද ගැස්සේ දැනේ රස්නේ

[02:35.05] ඔබ ඇත්තේ මගේ හිත අස්සේ

[02:39.31] සිහිනයට තටු මැව්වේ ඔබ නේදෝ

[02:43.55] මොහොතකට මුලු ලෝකේ මගේ වේදෝ

[02:47.81] ස්නේහාදරේ වින්දේ මන්දාරමේ (මන්දාරමේ)

[02:52.32] පින්තාරුවේ රැන්දු තොල් සායමේ

[02:56.31] ස්නේහාදරේ වින්දේ මන්දාරමේ (මන්දාරමේ)

[03:00.55] පින්තාරුවේ රැන්දු තොල් සායමේ

[03:04.82] ස්නේහාදරේ වින්දේ මන්දාරමේ

[03:08.54] රැන්දුවා මත් වුණා ඔබගේ තොල් සායමේ

[03:13.06] ස්නේහාදරේ වින්දේ මන්දාරමේ (මන්දාරමේ)

[03:17.32] පින්තාරුවේ රැන්දු තොල් සායමේ

[03:21.56] ස්නේහාදරේ වින්දේ මන්දාරමේ (මන්දාරමේ)

[03:25.92] පින්තාරුවේ රැන්දු තොල් සායමේ

[03:29.90] ස්නේහාදරේ වින්දේ මන්දාරමේ

[03:33.62] රැන්දුවා මත් වුණා ඔබගේ තොල් සායමේ