epa thawath relax
[01:00.20] මිරිගු දිය සොයා
[01:02.60] මුවැත්තියක විලසේ
[01:07.90] තව දිවයනු රිසි නෑ
[01:13.22] අවසන් පෙම් කඳුලත්
[01:16.13] පුද දුන් පසු
[01:18.80] ඔබට පුදන්නට
[01:21.18] මා ළඟ සෙනෙහස නෑ
[01:26.78] එපා තවත් ඔබ මා රවටන්නට
[01:32.10] ඇගේ සෙවන මුදු මල්යහනාවක්නම්
[01:40.07] ඒ මල් යහනේ ඔබ සැතපෙනු මැනවී
[01:48.03] අඳුරු මතකයෙන් මට සමුදෙනු මැනවී
[01:55.77] .......
[02:23.14] අරුන්දතියේ සඳ සැඟවී
[02:27.92] සමනල සිහිනය බොඳවී
[02:33.51] අරුන්දතියේ සඳ සැඟවී
[02:38.56] සමනල සිහිනය බොඳවී
[02:44.04] මල් පාවඩ දිග යනවාදෝ අද
[02:49.09] මා පෙම් කල කුමරි
[02:54.15] .....
[03:00.00] Rab kare tenu koi gham tarhpawe na
[03:05.32] Barishaan da mosam teri akh wal jaawey na
[03:10.44] Sadeya naseeban wich likhian judaiyan we
[03:15.75] Kadon dur honiya ne ae tanhaiyan
[03:20.53] Ik teri khair mangdi, main manga na kuj hor
[03:25.85] Ik teri khair mangdi, na toote dil ki dorr
[03:31.16] Ik teri khair mangdi, ab koi chale na zor
[03:36.46] Ik teri khair mangdi mein.
[03:42.31] ....111...
