Untitled Session 122_mixdown (Cover)
[00:35.73] .......
[00:59.63] පාලු කුටියේ මා පරාජිත වී
[01:12.11] නිදා නොනිඳා හිදින රෑ
[01:17.70] සිහිනයෙන් හෝ පෙනේවා
[01:26.72] ඔබේ සෙනෙහේ නිවුනු පහන්
[01:32.85] නොනිමි පහනක් වීලා
[01:40.82] මගේ කඳුලින් නිමා වූ
[01:45.09] මාවතේ මාවතේ
[01:49.87] ඇය සමඟින්..... ඔබ
[01:53.85] මන්දහාසින් යන ගමනේ
[01:59.70] මගේ යුග නෙතු ඔබට හිරු සඳු වේවා
[02:08.46] ........
[02:44.88] කියාගන්න බැරි
[02:47.54] වදනක් ඔබ වෙත
[02:50.72] මසිතේ පිරී ඇතේ
[02:56.57] ඒ තුළ සැඟවුණු
[02:59.75] මිහිරි හැඟුම් වැල
[03:02.95] සිහිනෙන් පවා පෙනේ
[03:08.53] සිහිනෙන් දකිනා අසිරිය ඔබගේ
[03:14.63] හදතුල සදා රැඳේ
[03:20.48] බැලු බැලු හැමතේ සිනාහඬ ඇසේ
[03:26.85] ඔබගේ රුව මිහිරේ
[03:32.43] සිතින් පතා ඉන්නම්
[03:38.80] කුළුඳුල් පෙම් පැතුමන්
[03:44.91] ඉතින් සිනාසෙන්නම්
[03:51.02] ඔබගේ රූ මවමින්
[03:56.87] .....1111...
