sandataduka
[00:26.97] ඈත කඳු යායේසිසිලසසොයා
[00:32.28] යමුදඅපිපියඹලා
[00:38.94] සීතනොදැනෙන්නේ ඔබ ලඟ නිසා
[00:44.52] ඉන්න තව ලං වෙලා
[00:48.51] හද සාගරේ
[00:51.69] ආශා මැවු
[00:54.88] මේ ආදරේ..
[01:02.32] ඔය මුවේ හසරැල් සොයා
[01:08.42] මේ සිත ඇදෙනවා
[01:14.27] ඔය සිතේ රහසක් ලියා
[01:20.39] මා ලඟ ඉන්නවා
[01:24.63] මං දන්නවා
[01:31.00] ලඟ ඉන්නවා..
[01:36.84] අපි ආදරේ සුව විඳිනවා..
[01:45.34] ...................
[02:19.88] හැමදා හිත හොයනා
[02:25.75] උණුහුම වෙන්න මං දන්නවා
[02:31.47] හැරදා දුර නොයෙනා
[02:37.58] මට නුඹ දුන්නපෙම තියෙනවා
[02:43.69] කවදාවත් තරු එළියේ
[02:49.53] ඉර පායන්නේ නැහැ දන්නවා
[02:55.64] හෙට ආයෙත් තරු එළියේ
[03:01.48] හඳ පායාවි හිත කියනවා
[03:08.42] .....
[03:09.65] සඳට දුක හිතිලා
[03:13.64] අහසින් බිම වැටිලා
[03:21.24] සඳට දුක හිතිලා
[03:25.67] අහසින් බිම වැටිලා
[03:33.11] සංසාර හුරුකමින්
[03:39.22] හිත අවදියෙන්
[03:45.33] නුඹ තාම මං නමින්
[03:51.17] ඇයි අතරමං
[03:57.55] සඳට දුක හිතිලා
[04:02.06] අහසින්
[04:07.12] බිම වැටිලා
[04:10.72] .....6666...
