Lrc Player

mataye ona

Unknown artist
[04:24.60]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:48.51] තුරුලේ තියා

[00:51.43] මගෙමයි කියා

[00:54.61] සැරිසරමි සසරේ පුරා

[01:00.20] හද ගැස්මත් පවා

[01:03.38] දැනෙනා නිසා

[01:06.57] ඔය හදට තව ලං වුනා

[01:12.42] රෑ අහසේ තරුවක් සේ

[01:18.54] නිල් දෑසේ පැතුමන් දී

[01:24.42] හිනැහෙන්න බැල්මන් හෙලා

[01:29.74] මා..... දිහා

[01:33.73] මේ තුන්‍යාමේහෘදේ මාසසලෝනා

[01:39.57] මා සන්තානේ දෑතේ ගෑවීලා

[01:45.42] මේ සංකාවේලෝකේමා අවුලෝනා

[01:51.55] මා දැවුනාවේ ප්‍රේමේ නෑවීලා

[01:56.59] මට ආයෙ ඕනා

[01:59.51] නුඹ ගාව ඉන්නෝනා

[02:02.45] කාලේ තැවුල් ප්‍රේමේ නමින්

[02:05.90] ආයේ නොවේ කියා

[02:08.56] මට ආයෙ නුඹ ඕනා

[02:11.48] නුඹ ගාව ඉන්නෝනා

[02:14.66] සැතපී ළඟින් සුසුමේ දුරින්

[02:17.59] දෑසේ පියන් පියා

[02:20.78] ,,,,,,,,,,,,,,

[02:46.01] Tum pe miti

[02:48.93] Tumse bani

[02:52.11] Tumse hua hai

[02:53.98] ha khud pe yakin

[02:57.96] Tu jo nahi

[03:01.15] Tu na sahi

[03:04.08] Main hu yaha tu

[03:05.93] Tu hai yahi kahi

[03:09.65] සඳසාවී සඳ ඇති තුරා

[03:15.49] සඳ තුරුලේ සුව විඳිනවා

[03:21.61] ඒ වාගේ මං සොයනවා

[03:27.44] හද ගැඹුරේ පෙම සොයනවා

[03:33.56] මිහිරාවී සෙව්වේ මා

[03:39.66] ආදරයයි පීරා

[03:45.51] මිහිරාවී පැතුවා සේ

[03:51.62] ලඟ ඉන්නම් පායා

[03:57.46] මිහිරාවී සෙව්වේ මා

[04:03.83] ආදරයයි පීරා

[04:09.68] මිහිරාවී පැතුවා සේ

[04:15.52] ලඟ ඉන්නම් පායා