Lrc Player

Sanda_Tharu_Mal_Athula_Adikari_Sarigama_lk

Unknown artist
[04:17.60]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:24.06] සඳ තරු මල් මට දන් දුන්

[00:30.17] මගේ රුසිරු නුඹ අරගන්

[00:36.28] හිරු තෙදවන් මට දන් දුන්

[00:42.04] මගේ ඔටුනු නුඹ ලාගන්

[00:48.15] දායාද එයයි මගේ දෝණිට අප දෙන්නාගේ

[00:57.44] ♪♪♪♪♪♪♪

[01:21.62] ගණ දෙවිඳුන් මට දන් දුන්

[01:27.46] මගේ නුවණ නුඹ අරගන්

[01:33.57] පතිනි මවුන් මට රැකදුන්

[01:39.42] පතිනි බලය නුඹ අරගන්

[01:44.99] දායාද එයයි මගේ දෝණිට අප දෙන්නාගේ

[01:54.29] සඳ තරු මල් මට දන් දුන්

[02:00.13] මගේ රුසිරු නුඹ අරගන්

[02:06.24] හිරු තෙදවන් මට දන් දුන්

[02:12.09] මගේ ඔටුනු නුඹ ලාගන්

[02:17.93] දායාද එයයි මගේ දෝණිට අප දෙන්නාගේ

[02:27.23] ♪♪♪♪♪♪♪

[02:51.14] ඇල දොල ගං මට දන් දුන්

[02:57.12] හදේ සිසිල නුඹ අරගන්

[03:02.70] මහ වන විල් මට දන් දුන්

[03:08.54] හිතේ සුවඳ නුඹ අරගන්

[03:14.39] දායාද එයයි මගේ දෝණිට අප දෙන්නාගේ

[03:23.42] සඳ තරු මල් මට දන් දුන්

[03:29.40] මගේ රුසිරු නුඹ අරගන්

[03:35.24] හිරු තෙදවන් මට දන් දුන්

[03:41.08] මගේ ඔටුනු නුඹ ලාගන්

[03:46.93] දායාද එයයි මගේ දෝණිට අප දෙන්නාගේ